23
Ceylon Artists Council වෙබ් අඩවිය පසුගිය දින අවකාශයට මුදාහැරිණ. ඒ කොළඹ ලයිට් හවුස් පරිශ්‍රයේදීය. මෙම උත්සවයට එහි සභාපති සේනක විජේසිංහ ප්රමුඛ සාමාජික සාමාජිකාවන් රැසක් සහභාගි වූ අතර අර්ජුන රණතුංග, ආශු මාරසිංහ ආදී ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ. මේ සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේ සුසිත මනෝජ් විසිනි.

