ගෞතම බුදුන් නිසාම ඒ මහා වාසනාව ලද්දී මහා ප්‍රජාපතී ගෝතමී දේවියයි. සුහසක් කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් මෙහෙණි සස්න ආරම්භ කිරීමටද පුරෝගාමී වූ ඈ සිදුහත් කුමරු කුසින් නොවැදුවද එදා මෙදා තුර අප …
කළා පුවත්
-
-
සිහනද කලා සංගමය මාසිකව පවත්වනු ලබන ගීතමය ප්‍රසංගය හා දානමය පින්කම පසුගියදා ගංගාරාම ගාමිණී මාතා වැඩිහිටි නිවාසය සදහා පිරිනැමිය. ඒ සඳහා කලාකරුවන් සහ විශේෂ ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.
-
ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු, ගීත රචකයකු හා සංගීතවේදියෙකු, ජනප්‍රිය වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකු, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදන අධ්යක්ෂවරයකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා පසුගිය 16 වන දින අභාවප්‍රාප්ත විය. මියයන විට …
-
කලා ශිල්පී වසන්ත නානායක්කාරගේ උපන් දින සැමරුම පසුගිය දින මත්තේගොඩ යුද හමුදා ප්‍රිය සම්භාෂණ පරිශ්‍රයේදී කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරා පැවැත්විණි. සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න [email protected]
-
මාලදිවයින් නිදහස් දිනය සමරමින් එයට සමගාමීව ශ්‍රී ලංකා මාලදිවයින් තානාපති කාර්යාලය විසින් පසුගිය 11සහ 12 දෙදින මාලදිවෙන් චිත්‍ර ශිල්පියකු වන අබ්දුල් ෆයිස් අදින ලද සිතුවම් ප්‍රදර්ශනයක් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ …
-
විනීතා කරුණාරත්ත ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සම්මානනීය අධ්යක්ෂවරියකි. මෙරට ප්‍රවීණ, ජේෂ්ඨ කලාකරුවන්ගේ ජීවන තතු රැගත් ආලකමන්දාව වැඩසටහන් මාලාව සඳහා පර්යේෂණ කටයුතුවල නියැළෙද්දී ඇය විසින් එක්රැස් කරන ලද විරල ඡායාරූප මෙලෙස …
-
ඉන්දියානු කලාපය තුළ ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරුව යටතේ පවත්වනු ලැබු නර්තන, බෙර වාදන ප්‍රසංගය හා වැඩමුළුව පසුගිය දිනා කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී දින හතරක් පුරාවට පැවැත්විණි. ඒ සඳහා උප කුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය …
-
ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ මෙහෙයවීමෙන් ජාත්‍යන්තර යුනෙස්කෝ ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් ‘අපේ උරුමය’ නමින් වාර්තාමය වැඩසටහන් මාලාවක් ජාතික නාලිකාවෙන් සෑම සතියේ අඟහරුවාදා දිනකම ප.ව. 09.30ට විකාශය කෙරේ. එය ජාතික …
-
චාමර හපංගමගේ සංගීතමය නාට්‍යය අධ්‍යක්ෂණයක් වන සුරේෂ් මදුශාන් පිටපත් රචනය කළ සංගීතමය ළමා නාට්‍යය එළඹෙන 24 වැනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් රිදී වේදිකාගත කෙරේ. පාසල් දරුවන් විසි දෙනෙකු සමඟ …
-
දම්මිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළ බෆලෝ ට්‍රැවල්ස් සිනමාපටය පසුගියදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගතවීම ආරම්භ විය. බන්දු සමරසිංහ, ජෝර්ජ් ග්ලෙන්ඩොර්ෆ්, මහේන්ද්‍ර පෙරේරා, වීණා ජයකොඩි, දම්මිත් ෆොන්සේකා, දිලුක්ෂි වීරප්පෙරුම ළමා …