පසුගිය දින ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ඒ අනුව 2021, 2024 වසරවලට අදාළව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශය …
කළා පුවත්
-
-
-
බන්දුල නානායක්කාරවසම් ගේයපද ලාවණ්‍යය රෑ ඉරපාණ ප්‍රසංගය එළැඹෙන 11වැනිදා මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ තාගෝර් රඟහලේ දි පස්වරුවේ පැවැත්වෙි. සුරේෂ් මාලියද්දගේ සංගීත නාද රටාවට සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, නිරෝෂා …
-
පිළිකා රෝගී දරුවන්ගේ හදිසි ඖෂධ මිලදී ගැනීමට දායකත්වය ලබාදීම පිණිස පවත්වනු ලබන නෙතු දැහැන් ප්‍රසංගය 2026 ජනවාරි 10 වැනිදා ප.ව 6.45 ට බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. …
-
ශශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලෝක ළමා දිනයට සමගාමීව වාර්ෂිකව පවත්වනු ලබන දිවයින පුරා විසිරී සිටින පළමු ශ්‍රේණියේ සිට 13 වසර දක්වා ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් Bonto single බැබලෙන්නට උපන් තේමාව …
-
ප්‍රවීණ රූපණවේදියකු සහ සාහිත්‍යවේදියකු වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමුගෙන 2026 ජනවාරි 12 වෙනිදාට වසර හයක් සපිරේ. ඒ වෙනුවෙන් විද්වත් දේශක මඩුල්ලක මෙහෙයවීමෙන් දෙදිනක නාට්‍ය වැඩමුළුවක් පැවැත්වේ. කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික …
-
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ 44 වන ජාතික යෞවන නාට්‍ය උලෙළ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින බණ්ඩාරණායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්රණ කමත …
-
ජනවාරි 03 වැනිදා රෝස ආදරේ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා හර්ෂ උඩකන්ද විය. 05 වැනිදා අධ්යක්ෂ ඒ ඒ ජුනයිඩීන් මිය ගියේය. ඔහුගේ උපත 1946 ජනවාරි 28 වෙනි දින සිදුව ඇත. 20 …
-
චිත්‍රපට අධ්යක්ෂ සුදේෂ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන රතී චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය දිනවල පනාගොඩ සහ කොළඹ අවටදී සිදු කෙරිණ. ඉතා සාර්ථක ලෙස රූගත කිරීම් අවසන් කළ රතී චිත්‍රපටයේ ප්‍රධාන චරිත …
-
සම්මානනීය සිනමා අධ්යක්ෂ චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කරන රිදී දෝලිය සිනමා පටයේ රූගත කිරී මේ දිනවල මහනුවර අනිවත්ත ප්‍රදේශයේදී සිදුකෙරේ. රිදී දෝලිය චිත්‍රපටයේ කතාව සහ තිරරචනයද චමින්ද ඉලුක්වෙල විසිනි. මෙහි ශ්‍යාම් …
