කුඩා කල පටන් ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු ඇලුම් කරනු ලැබුවේ කිසියම් හෝ දිනෙක මෙරට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ අභිලාෂයෙනි. නමුත් දෛවය ඔහුට අහම්බෙන් උරුම කරනු ලැබුවේ රංගනය වීම විශේෂත්වයක් විය. අහම්බෙන් …
සංවාද
-
-
මහා කවි කාලිදාසයන්ගේ ‘ශාකුන්තලය’ කාව්‍ය සංග්‍රහය ආශ්රයෙන් නිර්මිත ‘ශකුන්තලා’ නර්තනමය නාට්‍යය (Dancing Drama) මේ මස 10-11 දෙදින පැරිසියේදී ප්‍රදර්ශනයට නියමිතය. එහි ප්‍රධාන චරිතයක් වන ‘දුෂ්‍යන්ත’ චරිතයට ජීවය දෙන නර්තන, රංගන …
-
ලාංකේය සිනමා පුවත්පත්කලා ඉතිහාසයේ ජ්යේෂ්ඨතමයකු වශයෙන් සැලකෙන ප්‍රවීණ පුවත්පත් කලාවේදී අර්නස්ට් වඩුගේ විසින් විරචිත ‘සිනමා රන් පොත’ පසුගියදා ජනගත වූයේය. මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම සිංහල චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුවේ’ සිට …
-
දක්ෂතාවය සමඟ වාසනාව ගහට පොත්ත මෙන් නිරන්තරයෙන් ඈ පසුපස පැමිණියේ ඇයත් කිසිදා අපේක්ෂා නොකළ අයුරිනි. පාසලේ අට වසරේ ඉගෙනුම ලබන පුංචි දැරියකව සිටින අවධියේ පටන් ඈ සිහින මැව්වේ තමන් තුළ …
-
“ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත” මුනිදාස කුමාරතුංග යන් සඳහන් කළද, එයට එපිටින් සිටින අපූර්ව කලාකරුවෙකු, ප්‍රාසංගික වේදිකාව වර්ණවත් කරන, නවතම ගීත තුළින් යෞවන සිත් ප්‍රබෝධවත් කරන වාද්‍ය භාණ්ඩ සියල්ලක්ම …
-
අද දෙසැම්බර් 25 වෙනිදා. මුළු ලොවටම සාමය රැගෙන ආ ජේසු කුමරාගේ මහෝත්පත්තිය අදයි. ලෝකයේ සෑම රටක්ම නත්තල් අසිරියෙන් හැඩවී ඇත. එහෙත් ලංකාවාසී අපට මෙවර සතුටින් නත්තල සැමරිය නොහැක. පසුගිය දා …
-
යොවුන් නවකතාකරුවකු, ගීපද රචකයකු මෙන්ම වෘත්තියෙන් පුවත්පත් මාධ්‍යවේදියකු වන සුජිත් ප්‍රසංගගේ නවතම නිර්මාණය ‘නාන්කඩේ සැමොලිනා’ කෙටිකතා සංග්‍රහයයි. එය ඔහුගේ ප්‍රථම කෙටිකතා එකතුවයි. ඔහු මීට පෙර රචනා කළ “සාමිමලේ” නවකතාව දෙමළ …
-
සූන්දර ගම්මානයක් වන අභ්‍යන්තරිකව කර්කශ අත්දැකීම් පිරි ගමක ‘සාගර’ නමැති තරුණයෙක් ජීවත් වේ. ඔහු යහළුවන් සමඟ එකමුතු වී විනෝදයෙන් කල් ගෙවයි. එමෙන්ම ගමේ ගොවි මිතුරු සංවිධානයක සමාජිකයෙක් ලෙස ද කටයුතු …
-
දිය සායම් සිතුවම් යනු ජීවිතය සහ සොබා දහම පිළිබඳ නෙක නෙක වර්ණ පිරි පින්සල් පහරවලින් කඩදාසිය මත ඇදෙන රූප රචනාවක් වැන්න. දිය සායම් සිතුවම් චිත්‍ර ශිල්පියෙකු ලෙස සචිත් විතානගේ මොරටුව …
-
1990 දශකයේ මුල්භාගයේ බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ ‘අසල්වැසියෝ’ ටෙලිනාට්‍යයේ ‘සුරංගනී’ වූයේ ඇයයි. රූපවාහිනී ප්‍රේක්ෂකයා අතර එකල ඉතා ජනප්‍රිය චරිතයක් වූ සුරංගනී, අද වනවිට ‘සුදු අම්මා’ ලෙස පුංචිතිරය ඔස්සේ ප්‍රේක්ෂකයා හමුවට …
