නිවේදනය, ගායනය, රංගනය, නර්තනය ආදී කලා අංශයන්ගේ දක්ෂතා පෙන්වමින්, නිවේදනය වෙනුවෙන් පිටපිටම සම්මාන ලබාගත් ඇය තවමත් පාසල් ශිෂ්‍යාවකි.. නමින් සදුෂි සවින්ද්‍යා අමුකොටුව වන ඇය, සිය කලා හැකියාවන් පිළිබඳ සරසවිය හා …
සංවාද
-
-
දඟකාර හැඩකාර නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් විදිහට ප්‍රසිද්ධ අමන්දා සිල්වා මේ දිනවල තිරගත වන එළද බ්‍රා සිනමා පටයේ නර්තන ශිල්පිනියක්, පෙම්වතියකගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් මේ දිනවල කතාබහට ලක්වන …
-
මෙරට දැනට සක්‍රියව පවතින එකම කාන්තා වාද්‍ය වෘන්ද්‍ය වූ ‘වීනස්’ සංගීත කණ්ඩායමේ තත්සර වලින් හැඩගැන්වන නාද රූ රටා සංගීත ප්‍රසංගය ඔක්තෝබර් මස 04 වැනිදා රාත්‍රී 7.00ට මරදාන ආනන්ද විද්‍යාලයේ කුලරත්න …
-
ආදරය වෙනුවෙන් ක්‍රීඩාව අතහැරී ජාතික ශූරියක වූ ඇයට තාරුණ්‍යයේ දොර කඩදීම ආදරය අහිමි වන්නේය. මාතෘත්වයේ ඒ අහිමි වූ ආදරයේ ප්‍රතිඵලය සුරැකීව පෝෂණය කිරීමට ඈ තීරණය කළ ද ඒ ගමන ඇයට …
-
දේශයේ යශෝරාවය බදු විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ 82 වැනි ජන්ම දිනය නිමිතිකොට ඇගේ ගායන දිවියේ තිඹිරිගෙය වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නවවැනි මැදිරිය ආචාර්ය නන්දා මාලිනි මැදිරිය ලෙස …
-
නූතන පරපුරේ නිර්මාණවේදීන් අතර කතාබහට ලක්වන ගායන ශිල්පිනියක වන්නේ සදිනි ජයකොඩි ය. ඒ ඈ විසින් ගායනා කරන ලද සිය නව ස්වතන්ත්‍ර නිර්මාණය වූ ‘ආයෙත් අප හමු වේ නම්’ නමැති ගීතය …
-
ඩිල්ෂානි චතුරිකා දාබරේ ලාංකේය නූතන සාහිත්‍ය කලාවෙහි නමක් දිනූ කැපී පෙනෙන නිර්මාණකාරියකි. කලා විචාරිකාවකි. ඇය විසින් රචනා කළ කුලුඳුල් ග්‍රන්ථය ලෙස ‘ප්‍රේමාතුර චෙරි කුසුම’ කාව්‍ය සංග්‍රහය පාඨක අවධානයක් දිනු කෘතියකි. …
-
වේදිකාව, සිනමාව, පුංචි තිරය ඇගේ රංගනයේ තිඹිරිගෙය වුවද ය ඈ අදත් අසීමාන්තිකව ආදරය කරනුයේ වේදිකාවට මේ වනවිට වේදිකාව ඔස්සේ ඉමහත් ජනපි‍්‍රයත්වයක් ලබාඇති ඈ පුංචි තිරයෙන් ද සිනමාවෙන් ද ඒ හා …
-
ගායනය, වාදනය නර්තනය ආදී අංශයන්ගෙන් සිය දක්ෂතා පෙන්වන ඇය, අදවනවිට පානදුර ශාන්ත ජෝසප් බාලිකාවේ දරුවන්ට සිප්සතර බෙදාදෙමින් සිටින්නීය. ඉන්දියාවේ භාත්ඛණ්ඩ විද්‍යාපීඨයෙන් සංගීත විශාරද ඉහළ සාමර්ථ්යයකට හිමිකම් පෑ ඇය, සංගීත් නිපුන් …
-
තෙවින් ගමගේ කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ සිනමාව පිළිබඳ අධ්‍යාපනය හදාරා සම්මාන දිනු ශී‍්‍ර ලාංකික කෙටි චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. ඔහුගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන ‘The Onset’ කෙටි චිත්‍රපටය ටොරෙන්ටෝ ඉන්ඩ් සිනමා උලෙළෙහි හොඳම චිත්‍රපටය …
