හිරුඑළිය පොළොවට පතිත වී වැඩි වෙලා ගත වී නැත. තණපත් මත වූ පිනි කැට දිලිසෙන්නේ වීදුරු කැට ඇතුරුවාක් මෙනි. කළුගල් දමා තැලූ පාරේ ඇත්තේ තෙත් බවකි. මේ වර්ෂ දෙදහස් විසිදෙකේ …
සංවාද
-
-
මංජු නැදගමුව ලාංකේය සාහිත්‍ය ක්ෂෙත්රය තුළ මුලින්ම අත්පොත් තබන්නේ කවියෙකු ලෙසිනි. ඔහු කුලුඳුලේම රචනා කරන ‘වෙඩි උණ්ඩ සහ පිනි බිංඳු’ කවි පොත හරහා පාඨකයා වෙත විවෘත වන්නේ කවිය පිළිබඳ ස්වකිය …
-
වේදිකාව, සිනමාව, පුංචි තිරය ඔස්සේ අතිශය ප්‍රේක්ෂක ආදරයකට පාත්‍ර වූ ද, දෙස් විදෙස් සම්මානය ට හා ඇගැයීමට පාත්‍ර වූ ද, ප්‍රතිභාපූර්ණ නිරූපණවේදියකු විදියට අපි ඔහු හඳුනා ගනිමු. ඔහුගේ නිර්මාණ කාර්යයන් …
-
– මම දායක වූ බොහෝ මියුසික් වීඩියෝ ජනප්‍රිය වුණා – ගීතය මට දැනෙනවා නම් විතරයි මම රංගනයෙන් දායක වෙන්නේ – මම මෑතකදී කළේ තීක්ෂණගේ ගීතයක වීඩියෝවක් – මම එකම චරිතයකට කොටු වෙන්න කැමැති නැහැ …
-
ඕනෑම ක්ෂේත්රයකින් ඉදිරියට එන සියලු දෙනාට අත දෙන්නට හැකිනම් කාටත් සතුටින් නැඟිටින්නට දෙවරක් ඇය පැකිළෙන්නෙ ද නැත. කවුරු නැතත් ගමන ද නවතන්නෙද නැත. රිදුනත් හිත කොතෙකුත් ඈ වෙත දැන් දුක …
-
සප්ත ස්වරයේ මනෝරම්‍ය බව මිනිස් හද සන්තානය සුවපත් කරයි. ගායන අඹරේ දිලෙන ගීතරු කාන්තිය රසික හදවතේ සදානන්දනීය වන්නේ ඒ ලෙසයි. ඕ තරු පොකුරක තාරකාවකි. ජානමය උරුමයෙන් ලද ප්‍රතිභා පූර්ණත්වය ද රුව …
-
සිංහලයේ තවත් ඉතිහාස කතා පුවතක් රැගත් සිනමා සිත්තමක් පසුගිය ඔක්තෝම්බර් දහ අටදා සිනමා තිරය මත දිගහැරුණි එය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරයන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වූ ශ්‍රී සිද්ධා සිනමා සිත්තමයි. ශ්‍රී …
-
ප්‍රකට සිනමා ලේඛකයකු වන ජිවන්ත දයානන්ද විසින් විරචිත කෘතී ද්විත්වයක් පසුගියදා ලාංකේය සිනමා සාහිත්‍යයට එකතු වූවා. ඒ ප්රවිණ සිනමාවේදියකු වන වසන්ත ඔබේසේකර පිළිබඳ ලියවුණු ‘වසන්තගේ සිනමාව – මානව සහ සමාජ …
-
ලංකාවේ සාහිත්‍ය තුළ කාලයෙන් කාලයට නවමු ලේඛක ලේඛිකාවෝ බිහිවෙති. ඒ අතර මහේෂි වීරකෝන් නමැති අපූරු ලේඛිකාව ලාංකේය නූතන සාහිත්‍ය තුළ කුලුඳුලේම තම නම සටහන් කරගන්නේ පරිවර්තිකාවක ලෙසිනි. ඈ විසින් සිදු …
-
හිරු රූපවාහිනී සේවය (හිරු ටී.වී.) මඟින් දියත් කළ හිරු අවුරුදු කුමරිය දෙදහස් විසි තුන (2023) තරඟය ඔබට මතකද ? එහි සේයා රුවැත්තිය ලෙස තේරී පත් වෙමින් ඇය ජයග්‍රාහී කිරුළක් හිමිකර …