යොවුන් නවකතාකරුවකු, ගීපද රචකයකු මෙන්ම වෘත්තියෙන් පුවත්පත් මාධ්‍යවේදියකු වන සුජිත් ප්‍රසංගගේ නවතම නිර්මාණය ‘නාන්කඩේ සැමොලිනා’ කෙටිකතා සංග්‍රහයයි. එය ඔහුගේ ප්‍රථම කෙටිකතා එකතුවයි. ඔහු මීට පෙර රචනා කළ “සාමිමලේ” නවකතාව දෙමළ …
සංවාද
-
-
සූන්දර ගම්මානයක් වන අභ්‍යන්තරිකව කර්කශ අත්දැකීම් පිරි ගමක ‘සාගර’ නමැති තරුණයෙක් ජීවත් වේ. ඔහු යහළුවන් සමඟ එකමුතු වී විනෝදයෙන් කල් ගෙවයි. එමෙන්ම ගමේ ගොවි මිතුරු සංවිධානයක සමාජිකයෙක් ලෙස ද කටයුතු …
-
දිය සායම් සිතුවම් යනු ජීවිතය සහ සොබා දහම පිළිබඳ නෙක නෙක වර්ණ පිරි පින්සල් පහරවලින් කඩදාසිය මත ඇදෙන රූප රචනාවක් වැන්න. දිය සායම් සිතුවම් චිත්‍ර ශිල්පියෙකු ලෙස සචිත් විතානගේ මොරටුව …
-
1990 දශකයේ මුල්භාගයේ බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ ‘අසල්වැසියෝ’ ටෙලිනාට්‍යයේ ‘සුරංගනී’ වූයේ ඇයයි. රූපවාහිනී ප්‍රේක්ෂකයා අතර එකල ඉතා ජනප්‍රිය චරිතයක් වූ සුරංගනී, අද වනවිට ‘සුදු අම්මා’ ලෙස පුංචිතිරය ඔස්සේ ප්‍රේක්ෂකයා හමුවට …
-
ඇය සැබැවින්ම සුවිශේෂී තැනැත්තියකි. ඒ සුවිශේෂි බවට කදිම සාක්ෂි මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ හරි අපූරුවට දැක ගතහැකිය. සංඥා භාෂාව පිළිබඳව පර්යේෂණාත්මක නව නිර්මාණකරණයේ යෙදෙන ඇය මේ වන විට …
-
සංගීතයට සාමූහික ක්‍රියාවලියක් තිබේ.ගීතයක අරුත්බර වචන මාලාවට සංගීතය අපූරුවට හැසිරවිය හැකිය. ජනප්‍රිය ගායික ගායිකාවන් රැසකගේ සංගීතය අර්ථවත් කරන ගේය පද රචකාව, දක්ෂ කිවිඳීය, ඒ වගේම ලේඛිකාවක හැටියට කෙටි කතා ගණනාවක් …
-
“සප්ත කන්‍යාවේ ගිනි පුළිඟු” ලේඛක, නීතිඥ ගුණපාල වීදියවත්ත විසින් රචිත ප්‍රථම යොවුන් නවකතාව වේ. මෙහි අන්තර්ගතය සත්‍ය සිදුවීමකි. එනම් මීට දශක පහකට පමණ පෙර සිදුවූ සප්ත කන්‍යා ගුවන් අනතුර පිළිබඳ …
-
19 වැනි කොටස ඉන්නවා බැද්දේගම චිත්‍රපටයේ මතකයන් නම් කියලා ඉවර කරන්න බැරි තරම් තිබෙනවා. මට මතකයි චිත්‍රපටයේ මුලින්ම තිබෙනවා දර්ශනයක් පුංචි මැණිකේ සහ හින්නිහාමි පැලවලට වතුර දාන දර්ශනයක්. මාලිනී අක්කයි …
-
පසුගිය කාලය පුරාම ප්‍රියංකර පෙරේරා ගායන ශිල්පියා පිළිබඳ අපට අසන්නට ලැබුණේ ඔහුගේ අසනීප තත්ව පිළිබඳ තොරතුරය. සත්‍ය වශයෙන්ම ඔහු දරුණු ලෙස අසනීප වී මේ වන විට රෝද පුටුවකට සීමා වි …
-
ශේෂාද්‍රි ප්‍රියසාද් නම කියූ සැණින් අපට මතකයට නැගෙන්නේ සිංහල සිනමාවේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකයෙකු වන දිනේෂ් ප්‍රියසාද්ය. ඔහුගේ ආදරණීය දෙවෙනි දූ කුමරිය ලෙසින් උපන් ශේෂාද්‍රි වර්තමානයේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. සෙනසුරු …
