මේ දිනවල ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් විකාශය වන ‘අම්මා’ ටෙලිනාට්‍යයේ ‘චාමිකා’ ඇයයි. ජීවිතයේ බොහෝ ඛේදජනක සිදුවීම් රැසකට මුහුණ දෙන අසරණ මවක් වන ‘චාමිකා’ විටෙක යකඩ ගැහැනියක් ද වන්නීය. අඩු වයසින් විවාහපත්ව …
සංවාද
-
-
2026 වසර සිංහල සිනමාවේ ස්වර්ණමය වසර වන්නට බැරි නැත. කලාවට, සිනමාවට ආදරය කරන තරුණ ප්‍රජාවක් මේ වන විට සිනමා කර්මාන්තයට ප්රවිෂ්ටයක් ලබා තිබීම දකින විට අපිට ඒ ගැන බලාපොරොත්තු සහගත …
-
නලින් රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ “සයනයිඩ්” සිනමා චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා තිරගත වෙයි. මෙරට ප්‍රකට දෙමළ ජාතික දේශපාලනඥයකු වන ඊ.පී.ආර්.එල්.එෆ්. නායක වර්ධරාජා පෙරුමාල්ගේ ජීවන වෘත්තාන්තය අලළා නිර්මාණය වූ මෙම චිත්‍රපටය …
-
නුගේගොඩ අනුලා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක් වු ඇය පාසලේ කා අතරත් ජනප්‍රිය චරිතයක් බවට පත්විය. විෂය හා විෂයේ බාහිර ක්‍රියාකාරකම්වල සමිති සමාගම් වල මෙන්ම මාධ්‍ය ඒකකයේ ඇගේ දක්ෂතාවයන් මැනවින් පෙන්නුම් කළේය. …
-
කුඩා කල පටන් ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු ඇලුම් කරනු ලැබුවේ කිසියම් හෝ දිනෙක මෙරට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ අභිලාෂයෙනි. නමුත් දෛවය ඔහුට අහම්බෙන් උරුම කරනු ලැබුවේ රංගනය වීම විශේෂත්වයක් විය. අහම්බෙන් …
-
මහා කවි කාලිදාසයන්ගේ ‘ශාකුන්තලය’ කාව්‍ය සංග්‍රහය ආශ්රයෙන් නිර්මිත ‘ශකුන්තලා’ නර්තනමය නාට්‍යය (Dancing Drama) මේ මස 10-11 දෙදින පැරිසියේදී ප්‍රදර්ශනයට නියමිතය. එහි ප්‍රධාන චරිතයක් වන ‘දුෂ්‍යන්ත’ චරිතයට ජීවය දෙන නර්තන, රංගන …
-
ලාංකේය සිනමා පුවත්පත්කලා ඉතිහාසයේ ජ්යේෂ්ඨතමයකු වශයෙන් සැලකෙන ප්‍රවීණ පුවත්පත් කලාවේදී අර්නස්ට් වඩුගේ විසින් විරචිත ‘සිනමා රන් පොත’ පසුගියදා ජනගත වූයේය. මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම සිංහල චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුවේ’ සිට …
-
දක්ෂතාවය සමඟ වාසනාව ගහට පොත්ත මෙන් නිරන්තරයෙන් ඈ පසුපස පැමිණියේ ඇයත් කිසිදා අපේක්ෂා නොකළ අයුරිනි. පාසලේ අට වසරේ ඉගෙනුම ලබන පුංචි දැරියකව සිටින අවධියේ පටන් ඈ සිහින මැව්වේ තමන් තුළ …
-
“ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත” මුනිදාස කුමාරතුංග යන් සඳහන් කළද, එයට එපිටින් සිටින අපූර්ව කලාකරුවෙකු, ප්‍රාසංගික වේදිකාව වර්ණවත් කරන, නවතම ගීත තුළින් යෞවන සිත් ප්‍රබෝධවත් කරන වාද්‍ය භාණ්ඩ සියල්ලක්ම …
-
අද දෙසැම්බර් 25 වෙනිදා. මුළු ලොවටම සාමය රැගෙන ආ ජේසු කුමරාගේ මහෝත්පත්තිය අදයි. ලෝකයේ සෑම රටක්ම නත්තල් අසිරියෙන් හැඩවී ඇත. එහෙත් ලංකාවාසී අපට මෙවර සතුටින් නත්තල සැමරිය නොහැක. පසුගිය දා …
