“පරාශක්ති” දමිළ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ සත්‍ය ලෙසම 1960 දශකයේ තමිල්නාඩු කලාපයේ පැවති හින්දි විරෝධී විරෝධතා ව්‍යාපාරය කේන්ද්‍ර කරගත් දේශපාලනික සහ සාමාජීය පුවතකි. එය ඓතිහාසික සන්දර්භය මත පිහිටුවමින් භාෂාව පිළිබඳ හැඟීම, …
විදෙස් සිනමා
-
-
ලෝක සිනමාවෙහි තවමත් වසරකට චිත්‍රපට දස දහස් ගණනින් නිර්මාණය වුව ද වසර 1941 නිර්මාණය වූ “සිටිසන් කේන්” චිත්‍රපටය ලොව විශිෂ්ටතම චිත්‍රපට දහයේ ලැයිස්තුවේ තවමත් අභිමානවත්ව වැජඹි සිටියි. ලොව බිහිවු විශිෂ්ටතම …
-
වසරක් පාසා ඒ වර්ෂය යටතේ තිරගත වූ කැපී පෙනෙන හොඳම චිත්‍රපට සහ ටෙලිකතා මාලා වෙනුවෙන් සම්මාන පිදෙන 83වැනි වාර්ෂික ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe) සම්මාන උලෙළ පසුගිය 12 වැනි දින ඇමරිකාවේ …
-
හොලිවුඩය ලෝකයේ තියෙන බොලිවඩ්, කොලිවුඩ්, චීන, ජපන් සිනමා කර්මාන්ත අතරින් වසරකට බිලියන ගණනින් ආදායමි උපයන දැවැන්ත සිනමා කර්මාන්තයක් වගේම අංක එකේ සිනමා කර්මාන්තයක් බව කියන්න අමුතුවෙන් අවශ්‍ය නැහැ. ගෙවී ගිය …
-
දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය විසින් මනස තුළ කාලාන්තරයක් පුරා තැන්පත් වූ වේදනාව සහ පළිගැනීම නැවත ඇවිස්සීම …
-
මේ දිනවල බොලිවුඩ් සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකාගාරය අතර ”Dhurandhar” චිත්‍රපටය අතිශය ජනප්‍රිය සිනමාපටයක්. ‘ආදිත්‍ය ධාර්’ විසින් අධ්‍යක්ෂණය කර ඇති ”Dhurandhar” චිත්‍රපටය දේශපාලනික – ක්‍රියාදාම ශානරයේ සත්‍ය කතාවක් ලෙසින් නිර්මාණය වී …
-
උණුසුම දිය කරන සීතල උඳුවප් මාසයේ නත්තල උදාවෙන්නේ ජේසුස් වහන්සේගේ උපත සිහිපත් කිරීම පෙරදැරිවයි. නත්තල් උත්සවාකාරයෙන් සමරන ක්‍රිස්තියානි බැතිමත්හු කැරොල් ගී ගයමින් ද නත්තල් චිත්‍රපට, ටෙලිනාට්‍ය නරඹමින් ප්‍රීති වෙති. නත්තල් …
-
හොඳීන් මුවහත් කරන ලද පොරවක් අතැතිව රොබට් ග්‍රේනියර් මහත් ආයාසයෙන් රූස්ස ගසක් බිම හෙළා අත් කියතින් ලී කොට කැබලි කර ඉරා දමන්නේ අනාගතයේ වනාන්තර මැදින් එළන්නට නියමිත දුම්රිය මඟක සිල්පර …
-
කොරියානු සිනමා ප්‍රවාහය විසින් නිර්මාණය කරන නාට්‍යමය (Drama) ශානරයේ සිනමාපට වෙත කේන්ද්‍ර කර ගන්නේ මනුෂ්‍යයාගේ වෙනස්වනසුලු ස්වභාවයයි. හැඟීමි පවා මුදලට විකිණෙන ධනවාදී යුගයක මනුෂ්‍යත්වය දියවීම පිළිබඳ කොරියානු සිනමාකරුවෝ අවධානය යොමු …
-
දශක හතකට ආසන්න කාලයක් පුරා දිවෙන සිනමාව වෘත්තීය ජීවිතය කරගත් ආදරණීය චරිත, ක්‍රියාදාම චරිත සහ විකට චරිත නිරූපණය කරමින් බොලිවුඩයේ සුපිරි තරුවක් වූ නළු ධර්මේන්ද්‍ර පසුගිය නොවැම්බර් 24 වන …
