උදයකාන්ත වර්ණසූරිය තිර රචනය කර අධ්‍යක්ෂණය කළ ගිනිඅවි සහ ගිණිකෙළි දෙක සිනමාපටය අද 26 වැල්ලවත්ත සැවොයි 3ච් සිනමා ශාලාවේදී මංගල දර්ශනයත් සමඟ ඡ්ඒර්‍ථ මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා සිනමා …
ලාංකිය සිනමාව
-
-
සැප්තැම්බර් වැනිදා 6 සිට 15 වැනි දින දක්වා පුරා සති අන්ත දෙකක් solotown අති සාර්ථක ලෙස කැනඩාවේ නගර කිහිපයකම ශ්‍රී ලාංකේය ප්‍රදර්ශනයට ප්‍රථම තිරගත වීම සිදුකෙරිණි.
-
භූ විද්‍යා මහාචාර්යවරයකු වන “ජයනාත්” ජීවන මඟේ මැදි වයසේ පසුවන්නෙකි. ඔහු “සෑම්” නමැති ඔහුගේ සම වයසේ මිතුරෙකු සමඟින් ඕස්ටේ්රලියාවේ මෙල්බන් නගරයේ ජීවත් වෙයි. මීට කලකට ඉහතදී තම තරුණ බිරිඳ සහ …
-
සිනමාව රසික ජන දිවිය පොහොසත් කරවන කලාත්මක මැදිහත්වීමක් විය යුතු යැයි තරයේ හෝ කාලානුරූපව ඇදහූ සිනමාකරුවන් පසුකාලීනව ඊට ප්රතිපක්ෂ හෝ වෙනස් ආකාරයේ සිනමා භාවිතයක් කරා යොමු වන අවස්ථා සිනමා ඉතිහාසය …
-
මේ දිනවල කුඩා ළමුන්ගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගනිමින් තිර ගත වන චිත්‍රපටයක් ලෙස ‘හොරා අන්කල්’ චිත්‍රපටය හැඳින්විය හැකිය. නිවසට හොරෙන් ඇතුළුවන පුද්ගලයකු හා එම නිවසේ වෙසෙන කුඩා දරු දෙදෙනකු වටා …
-
ලාංකේය සිනමාවට නවමු සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස 2019 වසරේ තිරගත වූ ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් පැමිණි ක්‍රිෂාන්ත මනම්පේරි විසින් නිර්මාණය කළ දෙවැනි චිත්‍රපටය වන ‘නේත්‍ර මායා’ නුදුරේදීම මෙරට සිනමාශාලා රැසකදී …
-
එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ R.N.Creations නිෂ්පාදනයක් වන නවතම සිනමා නිර්මාණය ‘ටියුෂන් සර්’ විශේෂ දර්ශනයක් පසුගිය දින කොළඹ ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා සිනමාපටයට දායක වුණු රංගන ශිල්පීන් සහ කාර්මික …
-
යුද සටන්, අංගම්පොර සටන්, ත්‍රාසය, ආදරය, හාස්‍ය සහ දෑ හැඟුමන් පිරි ”ශ්‍රී සිද්ධා” සිනමා සිත්තමට පාදකව ඇත්තේ, වසර දහසකට පෙර අපේ රට මුළුමනින්ම චෝල දේශයට යටත්ව තිබූ යුගය පිළිබඳවයි. එකල …
-
අධ්‍යක්ෂකවරයා විසින් මෙයට ප්‍රථම මෙනමින් එළිදක්වන ලද චිත්‍රපටියේ දිගුවක් ලෙසින් මෙය නිර්මාණය වී ඇත. ඇඳුම් මසන්නියක ලෙස දිවි ගෙවන සීතා ඇගලුම් කම්හල්වලින් ඉවතලන රෙදි කැබලි ගෙනැවිත් ළමා ඇඳුම්, පාපිසි මසා …
-
විවිධ සමාජ ස්ථරයන් හි එකිනෙකාගේ අදහස් උදහස් වෙනස් වෙනවා. සිතුම්, පැතුම් කටයුතු කරන ආකාරයද එලෙසම වෙනස් වෙනවා.ඇඹිලිපිටිය කොවුල්ආරගම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඉන්පසු ව්‍යාපාරිකයකු ලෙස තම ගමන අරඹන ඔහුගේ සංකල්පය …