සුනිල් ප්‍රේමරත්නගේ නවතම සිනමා නිර්මාණය වන නිච්ච් සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගිය දින කොළඹ නවලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. RS Prem Production වෙනුවෙන් රංග සම්පත් නිච්ච් නිෂ්පාදනය කරයි.
ලාංකිය සිනමාව
-
-
ජනපි‍්‍රය රංගන ශිල්පී විජය කුමාරතුංගයන්ගේ 80 වැනි ජන්ම දින අනුස්මරණය පිණිස මාලඹේ හොරයිසන් විශ්වවිද්‍යාලයීය (Horizon Campus) Roteract තරුණ එකමුතුව විසින් සංවිධානය කරන ලද හෙළ රූ සමඟ ‘විජයාවර්ජන’ විජය සිනෙ දසුන් …
-
වෘත්තාන්ත සිනමාපට සඳහා විෂය කරගනු ලබන හා ඇසුරු කරගනු ලබන සිදුවීම්, චරිත හා ඒ අතර සබඳතා සතු විශ්වාසනීයත්වය කෙරෙහි විද්වත් රසික සමාජය දක්වන්නේ අපමණ සැලකිල්ලකි. මෙය කවර මාදිලියේ වෘත්තාන්ත සිනමාපටයකට …
-
සුදත් රෝහණ යනු මෙරට ශ්‍රව්‍ය- දෘශ්‍ය මාධ්‍ය කලාවේ අපූරු නිමැවුම් කරුවෙකි. මෙරට සුප්‍රකට සාහිත්‍ය කෘති ඔහුගේ රූපයෙන් හැඩ වී ටෙලි නාට්‍ය කලාව තුළත් සිනමාවේ රැඟුම් මෙරට ප්‍රේක්ෂකයන්ට කිසිසේත්ම අමතක විය …
-
නවක චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන අනිශ්ක ජයසිංහ තිරරචනා කොට අධ්‍යක්ෂණය කරනු ලබන “Beginning” චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී පැවැත්විණි. විදේශයක හැඳී වැඩුණු සිංහල තරුණයෙකු වටා ගෙනෙන “Beginning” …
-
ප්‍රකට චිත්‍රපට අධ්යක්ෂ සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන ‘රතී’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගියදා නවලෝක පරිශ්‍රයේ Ambassador ශාලාවේදි පැවැත්විණි. මෙහි පිටපත ප්‍රකට ටෙලි නාට්‍ය අධ්යක්ෂ, තිරරචක, ලේඛක සරත් ධර්මසිරි විසිනි. රතී …
-
ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කළ චරිත් අබේසිංහ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන ර්ප. මිසිස් චිත්‍රපටිය නොවැම්බර් 20 දින සිට ඊ. ඒ .පී. සිනමා මණ්ඩලයේ බෙදා හැරීමක් ලෙසින් දිවයින පුරා සිනමා …
-
සුනිල් ප්‍රේමරත්නගේ නවතම සිනමා නිර්මාණය වන නිච්චි හි මුහුරත් උලෙළෙ පසුගිය දින නවලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අඉ ර්ථපඥථ ර්‍ථපධඤභජබඪධද වෙනුවෙන් රංග සම්පත් නිච්ච් නිෂ්පාදනයෙන් එක්වෙයි. පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙට්ට්ආරච්චි, කුමාර තිරිමාදුර, …
-
නාට්‍යවේදී සුමිල ප්‍රනාන්දු විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත අපි කවුරුද චිත්‍රපටයේ වැඩකටයුතු පසුගිය දා සුබ මොහොතින් ආරම්භ විය. කොළඹ 07, සුදර්ශී ආයතනයේදී ආරම්භ වූ අපි කවුරුද චිත්‍රපටයේ දිහල්කි සිල්වා, ඉමේෂ් නිරංජන්, …
-
රසිකයා ප්රමෝදයෙන්ම මත් කරවන රසාලිප්ත සිනමා පිවිසුම් කවර සිනමා කලාපයකදී වුව පෙරට එන්නේ සිනමාවේ පැවැත්ම හා පැතිරයාම සුරැකීමේ ඕනෑකම සලකුණු කරමිනි. අතීත හා වත්මන් ජගත් සිනමාව පිළිබඳ කෙරෙන පළමු වටයේ …
