ප්‍රවීණ හා සම්මානනීය සිනමා අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරිය 29 වැනි සිනමා නිර්මාණය ලෙසින් ‘මේඝ වර්ෂා’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදි පැවැත්විණි, සිනමා පටයේ නළු, නිළියන්, මාධ්‍යවේදීන් …
ලාංකිය සිනමාව
-
-
ධීවරයන් සය දෙනෙකුගෙන් හා එක් ආගන්තුකයකුගෙන් සමන්විත ධීවර යාත්‍රාවක් නිසල ගැඹුරු මුහුදේ යාත්‍රා කරන්නේ වෙසෙසින් කිව යුතු කරුණු හෝ තතු කිසිවකින් තොරවය. ඔවුනගේ එදිනෙදා දිවි සැරියත්, විටින් විට මතුවන ගැළපීම් …
-
ජාතික හා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළ ගණනක් නියෝජනය කළ ලොසින්ජර් කෙටි චිත්‍රපටය පසුගියදා පැවැති ඒඨඥදඤච 14 කෙටි චිත්‍රපට උලෙළේ අවසන් වටය නියෝජනය කරමින් ප්‍රදර්ශනය කෙරුණි. සම්මානනීය කෙටි චිත්‍රපට අධ්යක්ෂවරයකු වූ …
-
නාලක පෙරේරා තිර රචනය කර අධ්‍යක්ෂණය කළ 3Three සිනමා පටය විශේෂ දැක්මක් පසුගිය දින පාමංකඩ ඉරෝෂ් සිනමා ශාලාවේදී සිනමා පටයට දායක වූ නළු නිළියන් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් …
-
රංගන ක්ෂේත්රයට නළු නිළියන් එති. යති. ඇතමෙක් අතිශය ජනප්‍රියතාවයට පත්වෙති. ඇතමෙක් සාර්ථකව රඟනොපෑවත් සමාජ මාධ්‍ය ඔස්සේ තම චරිතය ජනප්‍රිය කර ගනිති. එහෙත් දක්ෂතා ඇති රංගන ශිල්පීන් තමන් කරන චරිත ඔස්සේ …
-
ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ සත් වැනි උත්තමාචාර සිනමා සම්මාන උළෙල 1980 වසරේ මාර්තු මස තුන් වැනිදා කොළඹ කාන්තා විදුහල් ශාලාවේදී පැවැත්වූයේ ඉන් දස වසකට පෙරාතුව නිර්මිත හා තිරගත …
-
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ මුණ ගැසිමත් මගේ රංගන ජිවිතයේ එක්තරා අන්දමක සුවිශේෂී සන්ධිස්ථානයක්. මම රිදි නිම්නය චිත්‍රපටයේ වැඩ කරමින් ඉන්න අතරතුර තමයි මට ලෙස්ටර් පීරිස්ව මුණ ගැහෙන්නේ. අම්මා මාව …
-
ප්‍රවීණ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රංගන ජීවිතයට පනස් වසරක් සපිරීම, හැට අටවන උපන්දින සැමරුම සහ තිස් නවවැනි විවාහ සැමරුම පසුගිය දා අති විචිත්‍රවත් අන්දමින් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණි. මීට සමගාමීව සරසවිය …
-
සංදේශ් බණ්ඩාරගේ නවතම අධ්‍යක්ෂණයක් වන බුද්ධික සේමසිංහ තිර රචනය කළ Prank සිනමා පටයේ මුහුරත් උලෙළ පසුගිය දින කොළඹ නවලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ ප්‍රධානත්වයෙන් සහ සිනෙ ස්ටාර් …
-
නවක චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන අනිශ්ක ජයසිංහ තිරරචනා කොට අධ්‍යක්ෂණය කරනු ලබන “Beginning” චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී පැවැත්විණි.
