චිත්‍රපට අධ්යක්ෂ සුදේෂ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන ‘රතී’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල පනාගොඩ සහ කොළඹ අවටදී සිදු කෙරේ. මෙහි ප්‍රධාන චරිතයන්ට රංගනයෙන් දායක වන්නේ ඩිස්නි රාජපක්ෂ සමඟ චමීර ලියනගේය. …
ලාංකිය සිනමාව
-
-
චංචල රේඛා චිත්‍රපටයට ඇතුළත් වුණු ගීත හතරටම පෙනී සිටියේ මමයි ගාමිණි ෆොන්සේකායි. චිත්‍රපටයේ රූ ගත කිරීම් තිබුණේ රඹුක්කන සේන අයියගේ නිවෙස අවට. මට තාමත් මතක් වෙනවා ගාමිණි අයියට කණවැල අල්ලගෙන …
-
සංජීව පෙත්තාවඩු, බුවිනාත් අමුගොඩ, අර්චනී හීන්දෙණිය සහ සොඳුරු ලොකුපෝතාගම විසින් අධ්‍යක්ෂණය කළ Behind the welcome, Replica , Mystic Clouds සහ The Mask චිත්‍රපට හතර දෙසැම්බර් 29 වෙනිදා සවස 4.00 ට …
-
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා හි පැවති 4th Ceylon International festival හිදී අධ්යක්ෂ චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කළ Stigma සහ අධ්‍යක්ෂිකා විනෝෂා කිරිවන්දෙණිය අධ්‍යක්ෂණය කළ Hello from the other side චිත්‍රපට …
-
ස්ත්‍රී චරිත නිරූපණයට නළුවන් යොදා ගැනීම සේම පුරුෂ චරිත නිරූපණයට නිළියන් යොදා ගැනීම සිනමාවට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. සිනමාවේ මුල් අවධියේ පටන්ම මෙයට අදාළ නිදසුන් දැක ගැනීම පහසුය. බොහෝවිට මෙම …
-
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රීසිරි සිය නවතම චිත්‍රපටයේ වැඩකටයුතු පසුගියදා ආරම්භ කළේය. ‘සමහරු සහ සමාගම’ නම් වූ එම චිත්‍රපටයේ තිර රචනයද ජයන්ත චන්ද්රසිරිගේය. පසුගියදා කොළඹ ජයික් හිල්ටන් පරිශ්‍රයේ පැවති මුහුරත් …
-
1970 දශකයේ මැද භාගයේදී ලාංකේය සිනමාවට ප්‍රවිෂ්ට වන නවක අධ්යක්ෂවරයෙකි එච්. ඩි ප්‍රේමරත්න. ඔහුගේ සිනමා භාවිතාව එම දශකයේ මුල් භාගයේ මෙරට සිනමාවට එක්වූ සුවිශේෂ සිනමා නිර්මාණ ගණයටම ගිනිය හැකි වූ …
-
සිනමාව හඳුනා ගත යුත්තේ කලාත්මක, සම්භාවනීය හා විවාදාත්මක ලකුණු විවරණයට සපැමිණෙන මඟක් ලෙසින්ද? නො එසේනම් සුවහසක් රසික ජනයා වෙත ආනන්දයක්ම ගෙන එන මඟක් ලෙසින්ද? මේ අතර හා මේ වටා පවතින …
-
21 වැනි කොටස මුළු රටටම මාව ‘දංචූටි’ කෙරෙව්වේ සේන සමරසිංහයන්. 1980 දශකයේ මුල් භාගයේ තමයි සේන සමරසිංහයන් ‘චංචල රේඛා’ නිර්මාණය කරන්නේ. ඒ වෙනකොට ඔහු තවත් ජනප්‍රිය චිත්‍රපට රැසක් සිනමාවට දායාද …
-
ලොව සුප්‍රකට සිනමා උලෙළක් වන ප්‍රංශයේ කෑන්ස් සිනමා උලෙළෙහි ලාංකේය සිනමාවෙහි අග්‍රගණ්‍ය සිනමාකාරියක වන ‘සුම්ත්‍රා පීරිස්’ අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු ළමයි’ චිත්‍රපට මැයි 17 වැනිදා ප්‍රදර්ශනය වීම සිනමා වංශකතාවේ වැදගත් මොහොතත් …
