ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන මන්දාරා චිත්‍රපටය ආදායම් වාර්තා තබමින් දිවයිනපුරා සිනමා හල් 35ක තිරගත වෙමින් දින 75පසු කරයි. මෙය මහේන් පෙරේරාගේ නිෂ්පාදනයකි බිමල් ජයකොඩි, මේඝ සූරියආරච්චි, චූලක්ෂි රණතුංග, …
ලාංකිය සිනමාව
-
-
ගාමණී සිනමා පටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසී ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ දෙවැනි සිනමා සම්ප්‍රාප්තිය වන පනාකඩුව තඹසන්නස සත්‍ය කතාව අලළා නිර්මාණය කළ ශ්‍රී සිද්ධා සිනමා පටය මාධ්‍ය දර්ශනය සහ …
-
ප්‍රවීණ ටියුෂන් ගුරුවරයකු වන බුද්ධික සර් දරු දැරියන් අතර මහත් ජනප්‍රිය වීමට හේතුව වූයේ, ඔහුගේ ඉගැන්වීම් විලාසයයි. ඒ නිසාම ළමයින් ඔහුට දැක්වූයේ පුදුම ළෙන්ගතුකමක් හා ආදරයක්. ඉගැන්වීමට පමණක් නොව ගීත …
-
ක්‍රිෂ් ඇන්තනි අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමා පටය පාස්පෝට් හෙට 04 දින සිට දිවයින පුරා තිරගතවීම ඇරඹේ. මංගල දර්ශනය සඳහා සිනමා පටයට දායක වු කලාකරුවන් හිතවතුන් රැසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නමප …
-
ළමා ලෝකේ හරිම සුන්දරයි කීවාට හැම දරුවෙකුටම ඒ සුන්දරත්වය විඳීමට වාසනාව ලැබෙන්නේ නෑ. නමුත් හැම දරුවාම සොයන්නේ සතුට මේ කතාවේදී ඔයාලට හමුවන අයියයි මල්ලියි දෙන්නත් ඒ වගේ. අග නගරයේ වුවද …
-
ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා සේවයේ හිටපු කාන්තා ප්රවීණයන්ගේ සංවිධානයක් වන “විරුලිය සෙවණ” සිය 10 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරමින්, ලෝක ළමා දිනයට සමගාමීව “ආපසු හැරෙන්” නමින් වාර්තාමය ළමා …
-
උදයකාන්ත වර්ණසූරිය තිර රචනය කර අධ්‍යක්ෂණය කළ ගිනිඅවි සහ ගිණිකෙළි දෙක සිනමාපටය අද 26 වැල්ලවත්ත සැවොයි 3ච් සිනමා ශාලාවේදී මංගල දර්ශනයත් සමඟ ඡ්ඒර්‍ථ මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා සිනමා …
-
සැප්තැම්බර් වැනිදා 6 සිට 15 වැනි දින දක්වා පුරා සති අන්ත දෙකක් solotown අති සාර්ථක ලෙස කැනඩාවේ නගර කිහිපයකම ශ්‍රී ලාංකේය ප්‍රදර්ශනයට ප්‍රථම තිරගත වීම සිදුකෙරිණි.
-
භූ විද්‍යා මහාචාර්යවරයකු වන “ජයනාත්” ජීවන මඟේ මැදි වයසේ පසුවන්නෙකි. ඔහු “සෑම්” නමැති ඔහුගේ සම වයසේ මිතුරෙකු සමඟින් ඕස්ටේ්රලියාවේ මෙල්බන් නගරයේ ජීවත් වෙයි. මීට කලකට ඉහතදී තම තරුණ බිරිඳ සහ …
-
සිනමාව රසික ජන දිවිය පොහොසත් කරවන කලාත්මක මැදිහත්වීමක් විය යුතු යැයි තරයේ හෝ කාලානුරූපව ඇදහූ සිනමාකරුවන් පසුකාලීනව ඊට ප්රතිපක්ෂ හෝ වෙනස් ආකාරයේ සිනමා භාවිතයක් කරා යොමු වන අවස්ථා සිනමා ඉතිහාසය …