ගතානුගතිකත්වයෙන් මිදුණ වර්තමාන තාරුණ්‍යයේ නිර්මාණකරුවන් සිනමාව පිළිබඳව දකින සමහර කෝණයන් ගැඹුරු චිත්තාවිෂය ඉක්මවා ගියද සිනමාරූපීබවෙහි අඩුවක් නොවීමට ඔවුන් දරනා වෑයම ප්‍රශස්ථය. “ඉථඪතඥ” සිනමා නිර්මාණයද එවැන්නෙකි. කාල රිද්මයානුකූල පුද්ගල පෞරුෂත්වයේ විවිධ …
ලාංකිය සිනමාව
-
-
අර්ථපති යනු නිෂ්පාදක ලෙස අරුත් ගැන්විය හැකිය. විවිධ ව්‍යාපාර ක්ෂේත්රයන්හි මෙන්ම කලා ක්ෂේත්රය ද නිෂ්පාදක යන වචනය පොදු වචනයකි. විශේෂයෙන් කලා ලෝකයේ විවිධ පැතිකඩවලදී නිෂ්පාදක යන වචනය සුලභව අසන්නට ලැබේ. …
-
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලීයේ සීවලී ස්වර්ණ හරිත සිනමා සංගමය ඉදිරිපත් කරන පාසැල් ළමුන්ගේ නිර්මාණ දායකත්වයෙන් පමණක්ම නිමැවුණ ‘රොකට්’ සිනමා පටය හෙට (25) සිට තිරගත විම ඇරඹේ. පිය පුතු අතර ඇති …
-
දම්මිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළ බෆලෝ ට්‍රැවල්ස් සිනමාපටය හෙට සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගතවීම ආරම්භ වනු ඇත. රංගනයෙන් බන්දු සමරසිංහ, ජෝර්ජ් ග්ලෙන්ඩොර්ෆ්, මහේන්ද්‍ර පෙරේරා, වීණා ජයකොඩි, ධම්මිත් ෆොන්සේකා, දිලුක්ෂි …
-
සිරිලක අසිරි සිරිය විඳගැනීමේ අරමුණින් යුතුව සංචාරයේ නියැළීම පිණිස ඔහු මෙරටට පැමිණෙන්නේ, සිය බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දියණිය ද සමඟිනි. ඔවුන් සතුටින් සංචාරයේ නිරත වන අතරතුර කඳුකර ප්‍රදේශයකදී ඔහුගේ බිරිඳ …
-
ගාමණී සිනමා පටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසී ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ දෙවැනි සිනමා සම්ප්‍රාප්තිය වන ශ්‍රී සිද්ධා සිනමා පටයේ මාධ්‍ය දර්ශනය සහ විශේෂ සිනමා දැක්ම පසුගිය දින කොළඹ ස්කෝප් …
-
“රොකට්” සිනමා නිර්මාණය සිංහල සිනමා වංශ කතාවට එක්වන සුවිශේෂිත නිර්මාණයක් වනුයේ, මෙය පූර්ණවශයෙන්ම පාසල් සිසු දරුවන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් පමණක්ම නිමැවූ සිනමා නිර්මාණය වීම හේතුවෙනි. රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ඉදිරිපත් කිරීමක් …
-
“ලෝකෙන් උතුම් රට ලංකාවයි”. ඒ අප කුඩා කල සිට ඇසූ ගීතයක පද පේළියකි. ඇත්තටම ලංකාව උතුම් රටක් නොවේද? සැබෑවටම මෙය උතුම් රටකි. සුන්දරත්වයෙන් අනූන කාටත් ජීවත් විය හැකි පරිසරයකි. කුමන …
-
ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට නතු වූ පාරාදීසයක් බව නොරහසකි. මෙරට අසිරිය පමණක් නොව සිංහල මිනිසුන්ගේ ආගන්තුක සත්කාරයද ඔවුන්ගේ නොමද පැසසුමට ලක්විය. එනමුදු ඉඳ හිට හෝ විදේශිකයන් අකරතැබ්බයනට මුහුණ දුන් …
-
2016 වසරේ එළිදැක්වූ මෝටර් බයිසිකල් තම ප්‍රථම චිත්‍රපටය සඳහාම ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලැබූ ශමීර නාඔටුන්නගේ දෙවැනි නිර්මාණය වන ‘සිහින නෙළුම් මල්’ දින 50 පසුකරයි. වරුණ අරඹගේ නිෂ්පාදනයක් …