25 වැනි කොටස නිළියෙක් විදියට මගේ ජීවිතේ මට තිළිණ කරපු හරි ලස්සන චරිත ටිකක් තිබෙනවා. ඒවා ගනනින් ගත්තම හරි ටිකයි. නමුත් ඒ චරිත ඇතුළෙ ජීවත්වුණු මගේ රංගන හැකියාව දශක ගණනාවක් …
ලාංකිය සිනමාව
-
-
සිනමාපට නිපැයුම හා තිරගත කිරීම අතර පවතින ඒකාකාර නොවන සබඳතාව යටතේ වුව රසික ප්‍රතිචාර ඉහළින්ම හා සැලකිය යුතු තරමින් ලබා ගන්නා සිනමාපට සමුච්චයක් වත්මන් සමයේදී දත හැක්කේ වෙසෙසින් සඳහන් කළ …
-
පසුගිය දිනෙක සරසවිය ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් මා හට ආරාධනා පතක් යොමු කර තිබුණි. එය සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චමින්ද ඉලුක්වෙලගේ නවතම අධ්‍යක්ෂණය වන රිදී දෝලිය චිත්‍රපටයේ …
-
2017 වසරේ තිරගත වූ ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ දිගුවක් ලෙසින් මෙහි තිර පිටපත ලියැවී ඇත. හරිස්චන්ද්‍ර විසින් ෂේන් සමරනායකගේ සිරුර අලුතෙන් ඉදිවන පොලිස් ගොඩනැගිල්ලේ වළලා දැමූ දින රාත්‍රියේ ගජේන්ද්ර නම් පුද්ගලයා …
-
අතිශය සුලබ, නොගැඹුරු හා වරෙක නොවැදගත් ලකුණු ගෙන එන මිනිස් සබඳතා ඇසුරෙන් සියුම් හා රසික සිත් සතන් සසල කරවන අන්දමේ නිර්මාණ කාර්යයන් නිරන්තරයෙන්ම දත හැකිවේ. විචාරක පිල් මේවා කෙරෙහි දක්වන …
-
පසුගිය දින ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ඒ අනුව 2021, 2024 වසරවලට අදාළව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශය …
-
ජනවාරි 03 වැනිදා රෝස ආදරේ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා හර්ෂ උඩකන්ද විය. 05 වැනිදා අධ්යක්ෂ ඒ ඒ ජුනයිඩීන් මිය ගියේය. ඔහුගේ උපත 1946 ජනවාරි 28 වෙනි දින සිදුව ඇත. 20 …
-
චිත්‍රපට අධ්යක්ෂ සුදේෂ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන රතී චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය දිනවල පනාගොඩ සහ කොළඹ අවටදී සිදු කෙරිණ. ඉතා සාර්ථක ලෙස රූගත කිරීම් අවසන් කළ රතී චිත්‍රපටයේ ප්‍රධාන චරිත …
-
සම්මානනීය සිනමා අධ්යක්ෂ චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කරන රිදී දෝලිය සිනමා පටයේ රූගත කිරී මේ දිනවල මහනුවර අනිවත්ත ප්‍රදේශයේදී සිදුකෙරේ. රිදී දෝලිය චිත්‍රපටයේ කතාව සහ තිරරචනයද චමින්ද ඉලුක්වෙල විසිනි. මෙහි ශ්‍යාම් …
-
2017 වසරේ තිරගත වූ ධර්ම යුද්ධය චිත්‍රපටයේ දෙවන දිගහැරුම ලෙසින් තිරයේ දිග හැරෙන ධර්ම යුද්ධය – 2 චිත්‍රපටය ජනවාරි 23 වැනි දින සිට දිවයින පුරා තිරගත වීමට නියමිතය. මෙහි පළමු …
