21
ප්‍රකට මාධ්‍යවේදී චන්න බණ්ඩර විජේකෝන් විසින් රචිත Behind The Scenes කෘතිය පසුගිය දා ජනගත විය. හැත්තෑව දශකයේ සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා තරු, අධ්‍යක්ෂවරු සහ කැමරා ශිල්පීන් සමඟ සිදුකරන ලද සම්මුඛ සාකච්ඡා ඇසුරෙන් ලියූ ලිපි සහ සිනමා විචාර මෙම කෘතියෙහි අඩංගු වී ඇත. Behind The Scenes සරසවි ප්‍රකාශනයකි.

