අද වනවිට ඉතාලියේ වෙරෝනා නගරයේ ජීවත්වෙමින් ගායන ක්ෂේත්රය තුළින් ජනතාවට හරවත් රසවින්දනයක් ලබාදීමේ අරමුණින් විවිධ ප්රසංග පවත්වන ඇය නමින් නිරූධී අමාශාඛ්යා රන්මුතුය. ගීපද රචකයකු, නිවේදකයකු වශයෙන් නමක් දිනාසිටි පියල් රන්මුතු …
Author
shanaka
-
-
-
ප්රවීණ චිත්රපට අධ්යක්ෂ නීල් රූපසිංහ අපදාන කෘති එළිදැක්වීම පසුගිය දින වත්තල රාම් සිනමා ශාලාවේදී කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
-
ගෲප් කපිතාන් ක්රිශාන්ත මන්ම්පේරි විසින් අධ්යක්ෂණය කරන “පරම වීර පූජා” චිත්රපටයේ මුහුරත් උලෙළ පසුගිය 7 වෙනිදා පිටකෝට්ටේ සෝලීස් හෝටල් පරිශ්රයේදී අභිමානවත් අන්දමින් පැවැත්විණි. ලුතිනන් සුජිත් චමින්ද විසින් රචිත ‘අවි බිමක …
