අරුණ ජයවර්ධන විසින් තිරරචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද ‘මාරියා’ චිත්‍රපටය නොවැම්බර් 21 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වේ. සත්‍ය කතාවක් පාදක කර ගනිමින් නිර්මාණය වූ ‘මාරියා’ අන්තර් ජාතික …
shanaka
-
-
කේෂාන් ධනුද්ධර කලා විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ රාජ්‍ය සම්මාලාභී ගායකයෙකි. ගුවන් විදුලි සංස්ථාවේ ”ඒ” ශ්‍රේණීයේ ගායකයකු ලෙස කේෂාන් ධනුද්ධර ශාස්ත්‍රීය ගායනයට මෙන්ම බටහිර ගීත ගායනයට වඩාත් දක්ෂ අයෙකි. ඔහු ගැයූ …
-
ලාංකේය සිනමාවේ ජනප්‍රිය නිළි තරු කොතෙකුත් සිට ඇත්තේය. එදා රුක්මණී දේවියගෙන් ආරම්භ වූ නිළි පරපුරේ සිට ජනප්‍රිය කිරුළ දිනු මෙදා ඩිනක්ෂි ප්‍රියසාද් දක්වා මේ කිරුළ හිමිකර ගත්තවුන් කොතෙක් දැයි අපි …
-
ප්‍රවීණ ඡායාරූප ශිල්පී රංග එදිරිසිංහගේ ප්‍රථම ඒක පුද්ගල ඡායාරූප දැක්ම ‘ රංග ප්‍රභා ‘ 2025 නොවැම්බර් මස 14 වැනි දින සවස 5:00ට කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට්හි හැරල්ඩ් පීරිස් කලාගාරයේ දී …
-
-
සුනිල් ආරියරත්නයන්ගේ ‘වජිරා’ චිත්‍රපටයට මම සම්බන්ධ වෙන්නේ මේ කාලය අතරතුරමයි. නැවත වතාවක් මට ගෝතමී, මැණික් සහ කලං අයියා සමඟ වැඩ කරන්න අවස්ථාව සැලසෙනවා වජිරා නිසා. සුනිල් ආරියරත්න මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය …
-
නිවේදිකාවක මාධ්‍යවේදිනයක හා ලේඛිකාවක වන නදී වාසලමුදලිආරච්චි අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිනමා නිර්මාණය වන පැන්ත්‍රාම් pantram ස්විඩනයේ පැවති Borden international Film Festival හි තරගකාරී අංශයේ නියෝජනය කරමින් හොඳම වෘත්තාන්ත චිත්‍රපටයට හිමි …
-
ලේඛක සමන්ත සෙනෙවිරත්න විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කරන රංචු ගැහෙන සමනල්ලු චිත්‍රපටයේ රූගත කිරීම් වස්ගමුව, රිවස්ටන් පතන, නකල්ස් කඳුවැටිය ආශ්රිත ප්‍රදේශවල සිදු කෙරිණ. මෙහි පියුමි රණසිංහ, යසස් දහම්, දෙනෙත් ඉඳුවර, …
-
කාන්තාව යනු නිවසට පහනක් වන තැනැත්තියකි. කුඩා අවදියේදී , යොවුන් වියේදී මව්පියන්ගේ රැකවරණය ලබන ඇය නිසි වයසට එළඹි කල ඇයත් පවුලක් පෝෂණය කිරීමට පටන් ගනී. අතීතයේ කාන්තාවට සිදුවූයේ පවුල , …
-
මොරටු මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මඟින් පවත්වන්නට යෙදුණ සාහිත්‍ය තරඟයේ සහතික පත් ප්රදානෝත්සවය ඔක්තෝබර් 31 වැනිදා මොරටුව බෞද්ධ මන්දීරයේදී පැවැත්විණි. කෙටිකතා, පද්‍ය ගායනා, කථික තරඟ, නිවේදන, සාහිත්‍ය දැනුම මිනුම, …
