“ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත” මුනිදාස කුමාරතුංග යන් සඳහන් කළද, එයට එපිටින් සිටින අපූර්ව කලාකරුවෙකු, ප්‍රාසංගික වේදිකාව වර්ණවත් කරන, නවතම ගීත තුළින් යෞවන සිත් ප්‍රබෝධවත් කරන වාද්‍ය භාණ්ඩ සියල්ලක්ම …
shanaka
-
-
අද දෙසැම්බර් 25 වෙනිදා. මුළු ලොවටම සාමය රැගෙන ආ ජේසු කුමරාගේ මහෝත්පත්තිය අදයි. ලෝකයේ සෑම රටක්ම නත්තල් අසිරියෙන් හැඩවී ඇත. එහෙත් ලංකාවාසී අපට මෙවර සතුටින් නත්තල සැමරිය නොහැක. පසුගිය දා …
-
පසුගිය දින Golden Business Excellent සම්මාන උලෙළ කොළඹ city of Dreams හෝටල් පරිශ්‍රයේදි පවත්වන්ට යෙදුණි. ව්‍යාපාරිකයන් මාධ්‍යවේදින් සහ කලාකරුවන් ඇගැයීම වෙනුවෙන් මෙම සම්මාන උලෙළෙ සංවිධානය කර තිබුණි. එහිදී ජාතික රූපවාහිනිය …
-
ලාංකේය සිනමාව පසුගිය වසර කිහිපය පුරා කර්මාන්තයක් වශයෙන් යම් සාර්ථකත්වයක් අත්කර ගත්තද ගුණාත්මක සිනමාපටවල අඩුව පිළිබඳ ප්‍රේක්ෂකාගාරය දැඩි සේ මැසිවිලි නඟන්නට විය. එකම වට්ටෝරුවේ තැනෙන චිත්‍රපට ද රජ කතා ශානරයේ …
-
ප්‍රවීණ නාට්‍යවේදියෙකු, රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ ලේඛකයෙකු වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා දිවි රඟමඬලින් සමුගත්තේය. 1941 පෙබරවාරි 11 දින උපත ලද පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමාව යන අංශයන් …
-
නර්තන හැකියාව තරුණ දැරියකට, තරුණියකට, කාන්තාවකට ආභරණයකි.නර්තනය සහ රංගනය යන අංශ ද්විත්වයම ආභරණයක් කරගත් දක්ෂ නර්තන ශිල්පිනියක් පසුගියදා සරසවිය හමුවට පැමිණියාය. ඇය තෙල්මා මේඩිස් ය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ශාස්ත්‍රපති උපාධිධාරිණියකි. …
-
සුරාජ් ලසන්ත හේවගේ නාට්‍ය නිර්මාණයක් වන රව්දු සම්පත් වික්‍රමසේකර රචනා කළ ‘මට ඕනේ ඉපදෙන්න’ අද 25 වැානිදා බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ කමත වේදිකා පරිශ්‍රයේදී පස්වරුවේ වේදිකාගත කෙරේ.
-
තිනේෂ් කනගරාජා තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ‘අදිරන්’ සිනමාපටය සිංහල සහ දමිළ භාෂා ද්විත්වයෙන් පසුගිදා මංගල දර්ශනය PVR සිනමා ශාලාවෙන් තිරගත වීම ඇරැඹීණි.
-
චිත්‍රපට අධ්යක්ෂ සුදේෂ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන ‘රතී’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල පනාගොඩ සහ කොළඹ අවටදී සිදු කෙරේ. මෙහි ප්‍රධාන චරිතයන්ට රංගනයෙන් දායක වන්නේ ඩිස්නි රාජපක්ෂ සමඟ චමීර ලියනගේය. …
-
ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසින් රචනා කරන ලද නවතම පරිවර්තන කෘතිය කාන්තාවන්ට පමණයි පසුගිය දින ස්වාමි විවේකානන්ද ඉන්දියන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ජනගත කෙරිණි. එහිදි නීතිඥ අජානා රණගල, ආචාර්ය නිම්මි නාලිකා මැණිකේ, …
