සැමරුම් මතකවලින්ම පුරවපු ජීවිතයක් මට හිමිකරපු චංචල රේඛා චිත්‍රපටය මම හිතනවා මට වාසනාව ගෙනාපු චිත්‍රපටයක් කියලා. සම්මාන වරප්‍රසාද තිළිණ මට කිසිවක් හිමිකර දුන්නේ නැති වුණාට චංචල රේඛා කියන්නෙ මට අසීමිත …
shanaka
-
-
පූජාව පූජානීයානං හෙවත් පිදිය යුත්තන් පිදීම මංගල කරුණක් බව බුදුන් වහන්සේ මහා මංගල සූත්‍රයෙහි දෙසූ සේක. මෙරට කවර කලා ක්ෂේත්රයක වුවත් පිදිය යුත්තන් සුලභ නොවේ. එබඳු විරල එම පිදිය යුතු …
-
ප්‍රවීණ රංගනවේදී කලා සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් පුරා වසර 85ක් ආයු වළඳා පසුගියදා සිය දිවි සැරිය නිම කළේය. ගෙවුණු ජීවන ගමන් මග අර්ථවත්ව සාමකාමීව ධාර්මික ගෙවා දමමින් මෙරට සුවහසක් පේ්රක්ෂකයින් සිය ප්රභාවත් …
-
ඈ ගැන කියන්නට වෙනත් අටුවා ටීකා, ටිප්පණි අවශ්‍ය නොවේ. ඈ ලතා ය. ඇගේ ගායන ලතාව සම කරන්නට තවත් කිසිවෙකුත් මෙරට නැති බව විශ්වාසය. ඈ හෙළ ගී රැජින වන්නේ ඒ නිසාය. …
-
ලතා වල්පොළ සිය ගායන කෞශල්‍යා දෝතට තිළිණ කර ගනිමින් මෙලොව එළිය දුටු ප්‍රතිභා පූර්ණ ගායිකාවකි. ඇගේ මියුරු හඬින් සංගීත ක්ෂේත්රය ප්‍රසංග වේදිකාව චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් පෑ පෙළහර …
-
ලෝක සංගීත කලාව තුළ යුගයෙන් යුගයට ගීත වෙත ලොබ බඳීන මිලියන සංඛ්‍යාත ශ්‍රාවක පිරිස දැඩ් සේ ආදරය කරන ජනප්‍රිය ගායිකාවන් බිහිවන්නේ ඉතාමත් කලාතුරකිනි. ගායිකාවන් ඔීනෑ තරම් බිහි වූව ද ඉන් …
-
-
නත්තල් අසිරිය වෙනුවෙන් සුමියුරු ගී රාවේ නත්තල් ගී ප්‍රසංගය දෙසැම්බර් 28 වෙනිදා පෙ.ව. 9.30 ට මාලඹේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙය සංවිධානය කරනු ලබන්නේ රංගන සහ ගායන ශිල්පී ලක්ෂ්මන් …
-
කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ දෙදෙනාගේ තුන්වැනි සිනමා නිර්මාණය ‘මලකි දුවේ නුඹ’ විශේෂ දර්ශනය හා මාධ්‍ය දර්ශනය පසුගිය දින වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී පැවැත්විණ. මෙහි මාලිනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා, …
-
සම්මානනීය සිනමා අධ්යක්ෂ චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කිරීමට නියමිත රිදී දෝලිය මුහුරත් උලෙළ පසුගිය දා කොළඹ Altair Sky Lounge හිදී පැවැත්විණි. රිදී දෝලිය චිත්‍රපටයේ කතාව සහ තිරරචනයද චමින්ද ඉලුක්වෙල විසිනි. මෙහි …
