මාධ්‍යවේදි ප්‍රියන්ත කොඩ්ප්පිලිගේ සින්දු ඇහෙන කවි පොතක් නවතම කෘතිය පසු ගිය දින බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ මිහිලක මැදුරේදි එළිදැක්විණ. මේ අවස්ථාවට කලාකරුවන්, ලේඛක ලේඛිකාවන්, මාධ්‍යවේදින් සමග විශේෂ ආරධිතයන් රැසක් එක්ව …
sachintha
-
-
හෝමාගම ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලයේ සංස්කෘතික හා කලා අංශය විසින් සංවිධානය කරනු ලැබූ ‘මියුරු කල්පනා’ සරත් දසනායක ස්වරානුස්මෘතික ප්‍රත්‍යවලෝකනය පසුගිය දා හෝමාගම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. …
-
සිය ජීවන අත්දැකීම්වලින් ලද පරිචයෙන් ගීත නිර්මාණකරණයට පිවිසි ඇය, අද වනවිට නවක ගීත රචිකාවක් වශයෙන් ක්ෂේත්රයට අවතීර්ණ වෙමින් සිටින්නීය. ගීත ශ්‍රවණය කිරීමෙන් , පොතපත පරිශීලනයෙන් මෙන්ම විශිෂ්ට ගීත රචකයන්ගේ ආභාසය …
-
රුව ඇති දුවයි, කට ඇති පුතයි යනුවෙන් කියමනක් ඇත. අද සරසවියෙන් කතා කිරීමට සූදානම් වන්නේ රුවක් , මිහිරි හඬක් ඇති දියණියක් පිළිබඳවයි. ඇයට හිමිවි ඇත්තේ මිහිරි කටහඬකි. ඇය දුටු පමණින් …
-
ශාලු කියන්නේ දක්ෂ ක්‍රීඩිකාවක්. ඇගේ ඉලක්ක සියල්ල සුණු විසුණු වී යන්නේ ප්‍රේමයේ නාමයෙන් ඇයට හිමිවන මාතෘත්වයේ ආශ්චර්ය වෙනුවෙන්. ජීවිතය පසෙකලා ඇය ප්‍රේමය නිසා තමන්ට උරුම වුණු අගනාම වස්තුව සුරකිනවා. ඒකට …
-
ප්‍රවීණ මෝස්තර හා ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු වන සාලිංග ගුණසේකර සහ චිත්‍ර ශිල්පිනී සරෝජා ධර්මදාස එක්ව ඉදිරිපත් කරනු ලබන මෝස්තර හා චිත්‍ර ප්‍රදර්ශනයක් එළඹෙන 29 වැනි දින සිට 31 වැනි දින …
-
ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විසින් ‘ණය ප්රජාතන්ත්රවාදය: ශ්‍රී ලංකාව – සිරස්තලවලින් ඔබ්බට’ යන නමින් සිංහල භාෂාවට පරිවර්තනය කළ නිෂ්පාදනය කළ, බීනා සාර්වාගේ ‘ච්ඥථධජපචජර ඪද ච්ඥඡබ: ඉපඪ ඹ්චදඬච – ඕඥරධදඤ බඩඥ ඩ්ඥචඤතඪදඥඵ’ …
-
දිනෙන් දින යාවත්කාලීන වන විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකයේ, කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) සොයා ගැනීම විශේෂිත වූ තාක්ෂණික සන්ධිස්ථානයකි. වත්මන් තරුණ පරපුර ඒ කෙරේ වැඩි නැඹුරුතාවයක් දක්වා ඇති බව නොරහසකි. එහිදී, …
-
බුද්ධික සේමසිංහ නවතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයක් වන බුද්ධික රුවන් වික්‍රමසිංහ විසින් නිෂ්පාදනය කළ හිතාගන්න බැරි කතාවක් ටෙලි නාට්‍යයේ පූර්ව ප්රචාරක පටය එළිදැක්වීම පසුගිය දින කොළඹ සිටි සෙන්ටර් ස්කෝප් සිනමා ශාලාවේදී …
-
ආචාර්ය නන්දා මාලිනියගේ ජන්ම දිනය සහ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශත සංවත්සරය ද මුල් කරගනිමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි අංක 09 ආචාර්ය නන්දා මාලිනි නමින් නම් කෙරේ. …
