ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ සතියේ දිනවල රාත්‍රි 7:30ට විකාශය වන “මගේම දෝ” ටෙලි නාට්‍යය මේ දිනවල වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගනිමින් විකාශය වන වෙනස් ආකාරයේ ටෙලි නිර්මාණයකි. ප්‍රේක්ෂක ආදරය දිනාගත් …
sachintha
-
-
හොලිවුඩ් සිනමාකරුවන් සෑම වසරක් පාසාම ලෝකය විනාශ කිරීමේ දිගු ව්‍යාප්තියක කොටස්කරුවෝ වෙති. පෘතුවිය විනාශ කිරීමේ ව්‍යාපෘතීන් ලෙස ඔවුන් තම තිරපිටපත් රචනා කරන්නට තෝරා ගන්නේ වෛරසයක්, ග්‍රාහකයක් කඩා වැටීම, ගංවතුර, සුනාම් …
-
ප්‍රවීණ ගේය පද රචිකාවක වන යමුනා මාලිනී පෙරේරා විසින් රචිත ගී ඇතුළත් ‘සුළඟ නුඹ වගෙයි ‘ ගී ප්‍රසංගය පසුගිය අගෝස්තු මස නවවැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී පැවැත්විණ. එහිදී ඇය විසින් රචිත …
-
බොලිවුඩ් සිනමාවේ වාණිජ සිනමා ධාරාව බහුල ලෙස කෝට් ගණනින් මුදල් වැය කරන්නේ ඉන්දියානු දේශප්‍රේමය වැඩි කරන ක්‍රියාදාම සිනමාපට නිෂ්පාදනය සඳහා අවධානය යොමු කිරීමයි. මෙම ව්‍යාපෘති සඳහා ජාතික සිනමාවක් ලෙස ඇමරිකානු …
-
නූතන පරපුරේ නිර්මාණවේදීන් අතර කතාබහට ලක්වන ගායන ශිල්පිනියක වන්නේ සදිනි ජයකොඩි ය. ඒ ඈ විසින් ගායනා කරන ලද සිය නව ස්වතන්ත්‍ර නිර්මාණය වූ ‘ආයෙත් අප හමු වේ නම්’ නමැති ගීතය …
-
ජීවිතය යනු විටෙක සුමට හා මිහිරි වූ ද, විටෙක රළු හා අමිහිරි වූ ද පුද්ගල අත්දැකීම් සමුදායකි. ජීවිතයේ කිසිවක් නිත්‍ය නොවේ. පුද්ගලයින් ජීවිතයේ මේ යථාර්ථය පිළිබඳව අවධානය යොමු කරන්නේ සිය …
-
පේරාදෙණිය විශ්වවිද්‍යාලය යනු ලාංකේය නාට්‍ය කලාව පෝෂණය කළ සරසවි භූමියකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නම් විශිෂ්ට නාට්‍යවේදියා බිහි වූයේ ද පේරාදෙණිය සරසවියේදී ය. පේරාදෙණිය ව්ශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඪයේ වර්තමානයේ ඇදුරුතුමෙකු ලෙස සේවය …
-
සරසවිය පුවත්පතේ හිටපු මාධ්‍යවේදිනි තිලානි ශානිකා විතානාච්චි විසින් රචිත අරණේ සිත්තරා කෘතිය පසුගිය දින කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාපිඨ ශ්‍රවණාගාරයේදී ජනගත කෙරිණි. එහි මුඛ්‍ය දේශන ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උපුල් රණේපුර සහ …
-
කඩවසම් බව, රූපසොබාව තිබූ පමණින් රංගන ශිල්පියෙකු විය නොහැකිය. අතීතයේ රංගන ශිල්පියෙකුට රූපය, කඩවසම් බව එතරම් වැදගත් වූයේ නැත. එදා රංගනයට පිවිසීමට මූලිකම සුදුසුකම වූයේ රංගනය පිළිබඳ මනා පුහුණුවක් සහ …
-
‘වෙස්ටර්න්’ හෙවත් ‘පැරණි බටහිර අමෙරිකානු’ ප්‍රභේදයට අයත්, නැතහොත් ‘කවුබෝයි’ චරිත වටා නිර්මාණය වුණු චිත්‍රපටවල ඉතිහාසය වසර 1903 තරම් ඈතට දිව යනවා. මෙම ශානරය ඇමරිකානු සිනමාව, ඇමරිකානු නවකතාව, කෙටිකතාව, පුවත්පත් ලිපි, …
