2001 වසරේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය ඇමරිකානු ඉතිහාසයේ දේශපාලනික වශයෙන් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. ඇමරිකානු ඉතිහාසයට පමණක් නොවේ. ගෝලීය වශයෙන් ලෝකයේ සෑම මහද්වීපයකම පිහිටි රටවල් බොහෝමයකට සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය …
mavan
-
-
-
රංගන ක්ෂේත්රයට නළු නිළියන් එති. යති. ඇතමෙක් අතිශය ජනප්‍රියතාවයට පත්වෙති. ඇතමෙක් සාර්ථකව රඟනොපෑවත් සමාජ මාධ්‍ය ඔස්සේ තම චරිතය ජනප්‍රිය කර ගනිති. එහෙත් දක්ෂතා ඇති රංගන ශිල්පීන් තමන් කරන චරිත ඔස්සේ …
-
– ජනමාධ්‍යවේදියෙකු ලෙස වසර විසිපහක අත්දැකීම් සහිත, සන්නිවේදන හා ජනමාධ්‍ය පුහුණුකරුවෙක්, ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන වජිර කැලුම් පෙරේරා ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙකි. ඔහු විද්‍යා ප්‍රබන්ධ ශානරයට වඩාත් ප්‍රිය කරන ලේඛකයකු වන …
-
“සප්ත කන්‍යාවේ ගිනි පුළිඟු” ලේඛක, නීතිඥ ගුණපාල වීදියවත්ත විසින් රචිත ප්‍රථම යොවුන් නවකතාව වේ. මෙහි අන්තර්ගතය සත්‍ය සිදුවීමකි. එනම් මීට දශක පහකට පමණ පෙර සිදුවූ සප්ත කන්‍යා ගුවන් අනතුර පිළිබඳ …
-
තම උපන් බිමට ආදරය කරන්නන් උතුම් මිනිස් ගති ඇත්තන් ලෙස හඳුන්වා දිය හැකිය. තම ආගමට, ජාතියට, සංස්කෘතියට ආදරය කරන්නන්ද එසේමය. බොහෝ ශ්‍රී ලාංකිකයන් සත් සමුදුරෙන් එහා ජීවත් වුවත් ඔවුන් හදවතින් …
-
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය වෙනුවෙන් නිශාන්ති රණතුංග නිෂ්පාදනය කරනු ලබන නොමියෙන මිනිසුන් 54 වැනි ප්‍රසංගය මෙවර වෙන් වූයේ ප්‍රවීණ ගේය පද රචක මාධ්‍යවේදී සමන් චන්ද්රනාන් වීරසිංහ මතක …
-
ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කළ චරිත් අබේසිංහ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන Mr. මිසිස් චිත්‍රපටය ඊ. ඒ.පී. සිනමා මණ්ඩලයේ බෙදා හැරීමක් ලෙසින් දිවයින පුරා සිනමා ශාලාවන්හි තිරගත වීම ඇරඹිණි. Mr. …
-
වර්ධරාජා පෙරුමාල්ගේ ජීවිත කතාව ඇසුරින් නලින් රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ සයනයිඩ් සිනමාපටයේ විශේෂ දර්ශනයක් පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. රංගන ශිල්පීන් සහ විශේෂ ආරාධිත අමුත්තන්, මාධ්‍යවේදීහු රාශියක් …
-
ගෲප් කපිතාන් ක්‍රිශාන්ත මනම්පේරි අධ්‍යක්ෂණය කරන ‘පරම වීර පූජා’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය 7 වෙනිදා පිටකෝට්ටේ සෝලීස් හෝටල් පරිශ්‍රයේදී අභිමානවත් අන්දමින් පැවැත්විණි. ලුතිනන් සුජිත් චමින්ද විසින් රචිත ‘අවි බිමක ගිනියම්’ …
