අද අපගේ කතාබහට යොමු වන්නේ සාහිත්‍ය කෘතියක් සහ එහි නිර්මාණකරුවා පිළිබඳවයි. ඔහු, නමින් සුදේශ් කවීශ්වර. “ඇගේ කුඩා කෙස් වැටිය” නමින් ඔහු කෙටිකතා පොතක් ලියා තිබෙනවා. කවීශ්වර කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන …
mavan
-
-
ලොව සුප්‍රකට සිනමා උලෙළක් වන ප්‍රංශයේ කෑන්ස් සිනමා උලෙළෙහි ලාංකේය සිනමාවෙහි අග්‍රගණ්‍ය සිනමාකාරියක වන ‘සුම්ත්‍රා පීරිස්’ අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු ළමයි’ චිත්‍රපට මැයි 17 වැනිදා ප්‍රදර්ශනය වීම සිනමා වංශකතාවේ වැදගත් මොහොතත් …
-
ප්‍රවීණ හා සම්මානනීය සිනමා අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරිය 29 වැනි සිනමා නිර්මාණය ලෙසින් ‘මේඝ වර්ෂා’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදි පැවැත්විණි, සිනමා පටයේ නළු, නිළියන්, මාධ්‍යවේදීන් …
-
ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ නවතම කෘතිය වන ප්‍රත්‍යවලෝකන පසුගිය දින විශේෂ ආරාධිත අමුත්තන් කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනගත කෙරිණි. එදින මූලාසනයේ දෙසුම් මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර. …
-
ධීවරයන් සය දෙනෙකුගෙන් හා එක් ආගන්තුකයකුගෙන් සමන්විත ධීවර යාත්‍රාවක් නිසල ගැඹුරු මුහුදේ යාත්‍රා කරන්නේ වෙසෙසින් කිව යුතු කරුණු හෝ තතු කිසිවකින් තොරවය. ඔවුනගේ එදිනෙදා දිවි සැරියත්, විටින් විට මතුවන ගැළපීම් …
-
ජාතික හා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළ ගණනක් නියෝජනය කළ ලොසින්ජර් කෙටි චිත්‍රපටය පසුගියදා පැවැති ඒඨඥදඤච 14 කෙටි චිත්‍රපට උලෙළේ අවසන් වටය නියෝජනය කරමින් ප්‍රදර්ශනය කෙරුණි. සම්මානනීය කෙටි චිත්‍රපට අධ්යක්ෂවරයකු වූ …
-
නාලක පෙරේරා තිර රචනය කර අධ්‍යක්ෂණය කළ 3Three සිනමා පටය විශේෂ දැක්මක් පසුගිය දින පාමංකඩ ඉරෝෂ් සිනමා ශාලාවේදී සිනමා පටයට දායක වූ නළු නිළියන් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් …
-
ටෙලි නාට්‍ය තිර පිටපත් රචක අධ්යක්ෂ සුපුන් රත්නායකගේ නවතම කෘතිය ‘මේ ගඟේ බොහෝ’ පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් ජනගත කෙරේණි. එහි මුල්ම පිටපත තම වැඩිමහල් සහෝදරයාය …
-
20 වැනි කොටස බැද්දේගම චිත්‍රපටයට පාදක වුණේ1913දී ලෙනාඩ් වුල්ෆ් විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද village in the jungle නම් නව කතාවයි. ඔහු බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ පරිපාලන …
-
ඇය සැබැවින්ම සුවිශේෂී තැනැත්තියකි. ඒ සුවිශේෂි බවට කදිම සාක්ෂි මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ හරි අපූරුවට දැක ගතහැකිය. සංඥා භාෂාව පිළිබඳව පර්යේෂණාත්මක නව නිර්මාණකරණයේ යෙදෙන ඇය මේ වන විට …
