1944 දී උපත ලද එච්.ඩී ප්‍රේමරත්නයන් සිප් සතර හැදෑරුවේ කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් සහ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන්ය. ඔහු ප්‍රථමයෙන් සිනමාවට අවතීර්ණ වී ඇත්තේ ‘දරුදුක’ චිත්‍රපටයෙන් බව සඳහන් වේ. පසුව ඔහු …
mavan
-
-
හමුවූවෝ, ටීචම්මා කෙටිකතා පාඨකයා වැලදගත් සුනිල් සේනාරත්නගේ නවතම ග්‍රන්ථය කොළඹ අහස කාව්‍ය සංග්‍රහය පසුගිය දින ජනගත කෙරෙණි. එහි මුල්ම පිටපත ආචාර්ය රාජකීය පණ්ඩිත අකුරැස්සසේ නාථරත්න ස්වාමින් වහන්සේට පිරිනැමිය.
-
රංගන ශිල්පී බුද්ධික ලොකුකැටිය විසින් අධ්‍යක්ෂණය කළ බැද්ද අද්දර ටෙලි නාට්‍යය සතියේ දිනවල රාත්‍රි 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. මෙහි තිරරචනය සමන් කුමාර ගමගේ විසිනි. නයෝමි තක්ෂිලා, නිරෝෂන් …
-
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි, ලේඛක අර්නස්ට් වඩුගේ විසින් රචිත ‘ සිනමා රන්පොත’ පසුගිය දා ජනගත විය. සිංහල සිනමාවේ ජනප්‍රිය සහ ආකර්ෂණීය සිනමා තරු රැසකගේ ඡායාරූප සහ තොරතුරු මෙම ග්‍රන්ථයේ අඩංගු වී ඇත. …
-
රේඩියෝ කළම්බු නමින් 1925 දෙසැම්බර් 16 වෙනිදා නිත්‍ය විකාශය ඇරඹි ශශ්‍රී ලංකා ගුවන් විදුලිය පසුගිය දා වසර සියයක් සම්පූර්ණ කරන ලදි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී පසුගිය …
-
21 වැනි කොටස මුළු රටටම මාව ‘දංචූටි’ කෙරෙව්වේ සේන සමරසිංහයන්. 1980 දශකයේ මුල් භාගයේ තමයි සේන සමරසිංහයන් ‘චංචල රේඛා’ නිර්මාණය කරන්නේ. ඒ වෙනකොට ඔහු තවත් ජනප්‍රිය චිත්‍රපට රැසක් සිනමාවට දායාද …
-
කලා ලොවේ තරු එකම වේදිකාවක බබළන රාත්‍රිය ” රිදී රැයක්” දෙසැම්බර් 20 දා කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. ඒ අසිරිමත් රාත්‍රියට ඇත්තේ තවත් දින දෙකක් පමණි. පසුගිය …
-
වේදිකාව හා පුංචි තිරය ඔස්සේ රසික හදවත් දිනාගත් රංගන හා ගායන ශිල්පිනී කාංචනමාලා මහවිතාන විසින් පවත්වනු ලබන ඬචදජඩචදචථචතච තඪමඥ ඪද ජධදජඥපබ ගී ප්‍රසංගය එළැඹෙන 19 වැනිදා මරදාන එල්ෆීන්ස්ටන් රඟහලේදී සවස …
-
හැත්තෑව දශකයේ වේදිකාව තම නිර්මාණ චාරිකාවේ තිඹිරිගෙය කොටගත් නළුවකු, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු, ටෙලි නාට්‍ය චිත්‍රපට පිටපත් රචකයකු, වේදිකා නාට්‍ය රචකයෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයකු, චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙස විවිධ මානයන් ගණනාවකින් ප්‍රේක්ෂක විචාරක පැසසුම් …
-
වෙනස්ම තේමාවක් රැගත් ටෙලි කතාවක විස්තර ලියන්නට මම පසුගිය දින කිහිපයක සිට උනන්දු වුණෙමි. විවිධ හේතූන් නිසා අකරතැබ්බයන් රැසකට මුහුණ දෙන තරුණයන් හතර දෙනෙකු වටා ගෙතුණු ‘ 4ක් ‘ ටෙලි …
