“Marty Supreme” චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ 1950 දශකයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය වටායි. “Marty Reisman” නමැති වෘත්තීය මේස පන්දු (Ping Pong) සෙල්ලම් කරන තරුණ ක්‍රීඩකයාගේ ජීවිතයේ එක් පැතිකඩක් “මාට් සුප්‍රිම්” චිත්‍රපටය හරහා …
mavan
-
-
වර්තමාන කලා ක්ෂේත්රයේ කටයුතු කරන කලාකරුවන් එකිනෙකට වෙනස් මං පෙත් ඔස්සේ ගමන් කරමින් සිය අනන්‍යතාව ප්‍රකට කරන අයුරු අපට හඳුනා ගැනීම අපහසු නොවේ. ඒ අතර නූතන සම්ප්රවේශකයකු ලෙස අවධානය දිනාගනිමින් …
-
එක් අයෙකුට පුද්ගලයන් ගණනාවකගේ හඬ ඒ අයුරින්ම අනුකරණය කළ හැකි නම් එය අසාමාන්‍ය හැකියාවකි. එවන් අසාමාන්‍ය හැකියාවකින් යුතු අයකු පසුගියදා අපට හමුවිය. ඔහු නමින් ඇන්ටන් බටේපොලය. මෙරට සංගීත ක්ෂේත්රයේ ඉතාම …
-
-
-
The Sound of Becoming 2026 ගායන නවක ශිල්පීන්ට වෘත්තීයභාවය ලබාදීම මගේ අරමුණයි සංගීතවේදී ප්‍රදීප් බෝගහවත්ත
by mavanඅතීතයේ මෙන් නොව වර්තමානයේ තාක්ෂණය ඉතාමත් දියුණුය. අද සිනමාවට, සංගීතයට ඉහළ තාක්ෂණික පහසුකම් නැතිවම බැරිය. විශේෂයෙන් සංගීතයට තාක්ෂණය අත්‍යාවශ්‍යම අංගයක් වී අවසානය. ගීතයක් ගැයීමට අවශ්‍ය කෙනෙකුට ඒ පිළිබඳ නිසි හැකියාවක් …
-
පසුගියදා අපෙන් වියෝ වූ වේදිකාවෙන් ටෙලි තිරයට පැමිණ, ටෙලි තිරයෙන් සිනමාවට සම්ප්‍රාප්ත වූ කඩවසම් නළුවෙකු ලෙස රාජිත රුද්‍රිගු හඳුන්වා දිය හැකිය. නිහඬව තම රංගන ගමන සාර්ථක කරගත් ඔහු පසු කලෙක …
-
Miss Srilanka තරගාවලියේ ජයග්‍රහණයත් සමඟ රංගනයට අඩිතාලම වැටුණු ඇයට මුලින්ම ටෙලි කැමරාවකට මුහුණදීමට අවස්ථාව ලැබුණේ ‘උරුමයක අරගලය’ සමඟිනි. ඓතිහාසික තේමාවලින් යුත් නිර්මාණ රැසකම කුමාරිකාවගේත් සෙන්පනිනියගේත් චරිත එකදිගටම රඟපෑමට අවස්ථාව ලද …
-
ලාංකේය පාඨකයන් ලෙනාඩ් වුල්ෆ් නැමැති ලේඛකයා සහ බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියා හඳුනනුයේ ඔහු විසින් රචනා කරන ලද මඪතතචඨඥ ඪද බඩඥ ණභදඨතඥ නමැති නවකතාව නිසාය. එය කලකට ඉහතදී බැද්දේගම නමින් සිංහලෙන් පලවිය. …
-
හින්දි සිනමා නිරූපිකාවක වූ සයිරා බානු 1944 අගෝස්තු 23 වන දින ඉන්දියාවේ (ඕපඪබඪඵඩ ධ්දඤඪච) මුසෝරිවල ඉස්ලාමීය පවුලක උපත ලැබීය.1963-1969 වසර දක්වා හින්දි සිනමාවේ වැඩිම වැටුප් ලබන නිළියන් අතර 3 වන …
