වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමාවේ ජනප්‍රිය රංගවේදිනියක වන මානෙල් වානගුරුගේ උපන්දිනය වෙනුවෙන් විචිත්‍රවත් ප්‍රසංගයක් පසුගිය 18 වැනිදා කොළඹ නවලෝක පරිශ්‍රයේ ඇම්බැසිඩර් ශාලාවේදී පවත්වන ලදි. මෙහිදී ආනන්ද වික්‍රමගේ මානෙල් වානගුරු වෙනුවෙන් උපහාර …
mavan
-
-
13 වැනි කොටස විශ්වවිද්‍යාල ජීවිතය මට හිතූ තරම් සුව පහසුව ගෙන දෙන ජීවිතයක් වුණේ නෑ. ඒකට මූලික හේතුව වුණේ සිනමාව නිසා මම අතිශයින්ම කාර්ය බහුල විම. ඒ වුණාම උපාධිය අතහරින්නත් …
-
මට ශ්‍රියන්තව මුලින්ම හමුවෙන්නේ ජාතික රූපවාහිනියේදී. ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ ” මහත් හොරා නැමති ඒකාංකික ටෙලි නාට්‍යයෙන්. එහි කෙටි දර්ශනයකට ශ්‍රියන්තව තෝරාගෙන තිබුණා. ඉන්පසුව ජයන්ත චන්ද්‍රසිරිගේ “මෝරා” වේදිකා …
-
ජූඩ් නීල් ශ්‍රියන්ත මෙන්ඩිස් උපත ලබන්නේ 1957 ඔක්තෝබර් 25 වෙනිදාය. පාසල් කාලයේ කිසිදු කලා කටයුත්තකට සහභාගී නොවූ ඔහු තරුණ අවධියට පා තබා ප්‍රථම වරට වේදිකාවට පා තබන්නේ ඉල්ලීස වේදිකා නාට්‍යයෙනි. …
-
හසුන් සමීර අධ්‍යක්ෂණය කළ Producer- Perpermint production වෙනුවෙන් තිලක් ප්‍රේමලාල් නිෂ්පාදනය කළ පාරාදීසිය ටෙලි නාට්‍යයේ අවසන් හෝරාව සනිටුහන් කිරීම පසුගිය දින සිදු කෙරිණි. ඒ පමුණුව Moonlight Resort හිදී. එදින ටෙලි …
-
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය මූලිකත්වයෙන්, සමස්ත ලංකා පාසල් සාහිත්‍ය කලා සංගමය මඟින් පවත්වනු ලැබූ ‘සහිතරසෝරාව 2025’ සුභාවිත ගී රසවින්දනාත්මක සුයාමය පසුගිය 21 වෙනිදා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලීයය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහි …
-
මතකය (memory)) සියල්ලගේම ශ්‍රේෂ්ඨතම චිත්‍රපටය බව පැවසුවේ රුසියානු මහා සිනමාකරු ආන්ද්‍රේ තර්කොවිස්කි ය. මතකය සහ සිහින ඇසුරින් සෙලියුලොයිඩ් පටයට නැඟූ ලොව සිනමාකරුවන් නම් කෙතරම්ද? යන්න ගණනය කළ නොහැකිය. එතරමින්ම මතකය …
-
මේ දිනවල පුංචි තිරය ඔස්සේ බොහෝ දෙනකුගේ නෙත් සිත් පැහැර ගනිමින් රංගනයේ නියැළෙන නවක රංගන ශිල්පිනියක වශයෙන් සුහන්දි උපේත්මා වෝසදී අපට හඳුනාගත හැකි ය. විශේෂයෙන් මේ දිනවල පෞද්ගලික නාලිකා කීපයක …
-
ඉතින් කොහොමද ජීවිතේ? හොඳින් ගෙවීගෙන යනවා. මේ දවස්වල ඔබේ වැඩකටයුතු මොනවාද? මේ දිනවල ගෙදර ඉදන් රැකියාවට යනවා. ඒ අතරතුර යම් කලා නිර්මාණයකට අධ්‍යක්ෂකවරයෙකු කතා කළොත් එයටත් දායක වෙනවා. ඔබේ පවුලේ …
-
ගායනයෙන්, නර්තනයෙන්, නිවේදනයෙන් දස්කම් පෙන්වන පුංචි දියණිය ඔසාදි විහඟි සිය කලාවෙන් දිගු ගමනක් යෑමට බලාපොරොත්තුවෙන් පසුවන්නීය. දැනටමත් දක්ෂතා රැසක් විවිධ ඉසව්වලින් පෙන්වමින් සිටින ඇය තවමත් පාසල් අධ්‍යාපනය ලබන සිසුවියකි.. ඔසාදි …
