මේ දිනවල දිවයින පුරා අති සාර්ථකව තිරගත වන මෝඩ තරිඳු සිනමා පටය එළැඹෙන නොවැම්බර් මස සිට විදේශීය තිරගතවීම ඇරඹේ. තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන තිර පිටපත ලියා තිසර ඉඹුලාන …
mavan
-
-
අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කළ “මදර් ලංකා ” චිත්‍රපටිය සාර්ථක දින 75 පසු කරමින් මේ වනවිටත් සිනමා ශාලාවන් රැසක තිරගත වෙමින් පවතී. එසේම ” මදර් ලංකා” දමිළ බසින් හඬකවා දකුණු …
-
සිග්නීස් අන්තර්ජාතික සංවිධානය ශ්‍රී ලංකාව ශාඛාව මඟින් 44 වැනි වරටත් සංවිධානය කරනු ලබන සිග්නීස් උත්තමාචාර සිනමා හා ටෙලි නාට්‍යය සම්මාන උලෙළ එළඹෙන 01වැනිදා පස්වරු 06.00ට බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. …
-
-
-
ප්‍රවීණ සිත්තරුන් විසි දෙනෙකුගේ නිර්මාණ ඇතුළත් ” සිත්රූ සිතුවම් දැක්ම” නොවැම්බර් 07, 08, 09 තෙදින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වේ. මෙය පෙ.ව 9.00 සිට ප.ව 6. 00 දක්වා මහජනතාවට නොමිලෙයේ නැරඹිය …
-
ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණයක් වන මම නෙවෙයි වෙන කෙනෙක් නාට්‍යය එළැඹෙන 05 වැනිදා නාමෙල් මාලනි පුංචි තියටර්හිදී පස්වරුවේ දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ. මෙය අමරදේව පදනමේ සංවිධානයකි.
-
ධනංජය කරුණාරත්න කෙටි නාට්‍යය එකතුව සිහින රඟහල එළැඹෙන 09 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී පස්වරුවේ දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ.
-
-
ශේන් නීලම් තිරරචනය කරමින් අධ්‍යක්ෂණය කරන රාස් චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල කොළඹ අවට දී සිදුකෙරේ. යොවුන් නළු නිළි දෙපළක් වන නිමේෂ් එදිරිසිංහ සහ සප්නා පාදුක්ක මෙහි ප්‍රධාන චරිත නිරූපණය …
