ගීත පද රචනා කිරීම යනු සංක්ෂිප්ත ලෙස රිද්මයානුකූල භාෂාවක් හරහා කරන ගැඹුරුතර ප්රකාශනයකි. ගී පද රචනය ශ්රාවකයින් සතු නොකී කථා ප්රතිරාවය කරන්නට තරම් ශක්‍යතාවයක් සහිත වූවකි. ගී පද රචනයක එක් …
mavan
-
-
-
බන්දුල නානායක්කාරවසම් ගේයපද ලාවණ්‍යය රෑ ඉරපාණ ප්‍රසංගය එළැඹෙන 11වැනිදා මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ තාගෝර් රඟහලේ දි පස්වරුවේ පැවැත්වෙි. සුරේෂ් මාලියද්දගේ සංගීත නාද රටාවට සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, නිරෝෂා …
-
පිළිකා රෝගී දරුවන්ගේ හදිසි ඖෂධ මිලදී ගැනීමට දායකත්වය ලබාදීම පිණිස පවත්වනු ලබන නෙතු දැහැන් ප්‍රසංගය 2026 ජනවාරි 10 වැනිදා ප.ව 6.45 ට බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. …
-
ශශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලෝක ළමා දිනයට සමගාමීව වාර්ෂිකව පවත්වනු ලබන දිවයින පුරා විසිරී සිටින පළමු ශ්‍රේණියේ සිට 13 වසර දක්වා ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් Bonto single බැබලෙන්නට උපන් තේමාව …
-
ප්‍රවීණ රූපණවේදියකු සහ සාහිත්‍යවේදියකු වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමුගෙන 2026 ජනවාරි 12 වෙනිදාට වසර හයක් සපිරේ. ඒ වෙනුවෙන් විද්වත් දේශක මඩුල්ලක මෙහෙයවීමෙන් දෙදිනක නාට්‍ය වැඩමුළුවක් පැවැත්වේ. කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික …
-
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ 44 වන ජාතික යෞවන නාට්‍ය උලෙළ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින බණ්ඩාරණායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්රණ කමත …
-
24 වැනි කොටස චංචල රේඛා ඒ කාලේ සිනමා ක්ෂේත්රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වුණා කිව්වොත් මම හිතන්නේ මම නිවැරැදියි. මේ චිත්‍රපටය පැල් බැඳගෙන දුවන්න පටන් ගත්තා. චිත්‍රපටයට අඩංගු වුණු සියලුම ගීත නිර්මාණ …
-
ජනවාරි 03 වැනිදා රෝස ආදරේ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා හර්ෂ උඩකන්ද විය. 05 වැනිදා අධ්යක්ෂ ඒ ඒ ජුනයිඩීන් මිය ගියේය. ඔහුගේ උපත 1946 ජනවාරි 28 වෙනි දින සිදුව ඇත. 20 …
-
දක්ෂතාවය සමඟ වාසනාව ගහට පොත්ත මෙන් නිරන්තරයෙන් ඈ පසුපස පැමිණියේ ඇයත් කිසිදා අපේක්ෂා නොකළ අයුරිනි. පාසලේ අට වසරේ ඉගෙනුම ලබන පුංචි දැරියකව සිටින අවධියේ පටන් ඈ සිහින මැව්වේ තමන් තුළ …
