රූපවාහිනී මාධ්‍ය තුළ විවිධ නාලිකා වල විකාශය වූ විවිධ කලා වැඩසටහන් බොහොමයක ඇඳුම් නිර්මාණ ශිල්පිනියක ලෙස කටයුතු කළ බානු කරුණානායක මේ වන විට රංග ශිල්පිනියක, චිත්‍රපට නිෂ්පාදකවරියක. නර්තන ශිල්පිනියක, වේශ …
mavan
-
-
ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්රයේ අනූ වැනි සැතපුම් කණුව අභියස සිය ගායන පෞරුෂය සක්‍රීයව රඳවා ගැනිමට සමත් වීම අසාමන්‍ය වූද දුර්ලභ වූද විශ්මයජනක සංසිද්ධියකි. ඒ භාග්‍ය එදා මෙදා තුර ශ්‍රී ලාංකේය …
-
නාලක පෙරේරා තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි චිත්‍රපටය 3 ඊඩපඥඥ හී නිෂ්පාදන කටයුතු අවසන් කර ඇත. එය තව නොබෝ දිනකින් තිරගතවීමට නියමිතය. දේවින්ද කෝන්ගහගේ, ධනුෂි දිසානායක, ප්‍රියා රත්නායක, …
-
පසුගිය දා ඉන්දියාවේ පැවති කේරළ ප්‍රාන්ත සිනමා සම්මාන උලෙළේදී ප්‍රවීණ සිනමාවේදි ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ Paradiseඉන්දියානු චිත්‍රපටයට සම්මාන ත්‍රිත්වයක් හිමිවිය. එනම් හොඳම කතාව (ප්‍රසන්න විතානගේ), විශේෂ ජූරි සම්මානය සහ රංගනය …
-
ප්‍රවීණ සිනමා අධ්යක්ෂ නැසීගිය ආචාර්ය ධර්මසේන පතිරාජයන් වෙනුවෙන් පිහිටුවා ගන්නා ලද “ධර්මසේන පතිරාජ” පදනමෙහි ආරම්භක සැසිය නොවැම්බර් 02 දා කොළඹ 07, ඔරියන්ට් ක්ලබ් හිදී නිල වශයෙන් පැවැත්විණි. ආචාර්ය ධර්මසේන පතිරාජ …
-
-
කොළඹ විශාඛා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දැරියන් විසින් ඉදිරිපත් කළ සෞන්දර්යාත්මක කලඑළි මංගල්‍යය ‘සිඟිති රැඟුම් 25’ පසුගිය දා අති විචිත්‍රවත් අන්දමින් පැවැත්විණි. විශාඛා විද්‍යාලයීය ජෙරමියස් දියෙස් ශාලාවේ පැවති මෙම උලෙළට සම්භවනීය …
-
චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ දෙවැනි සිනමා පටය ආයු පසුගිය දින වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමා ශාලාවේ මංගල දර්ශනය පැවැත්වීමෙන් පසු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම ඇරැඹිණි. ‘ආයු’ ජෙනරල් දයා රත්නායක …
-
පාර්සල් බෙදාහරින සමාගමක සේවය කරන සුදේෂ්ට, රාජකාරි ගමනකදී අතරමඟ සිහිසුන්ව තුවාල සහිතව සිටින තරුණියක හමුවීය, ඇය නමින් ශෂිකාය. දෙවරක් නොසිතා සුදේෂ් ඇය රෝහලකට බාරදෙයි. තරුණිය දූෂණය වී ඇති නිසා, සුදේෂ් …
-
රැප් සහ හිපොප් ගීත ඇතුළත් (BEHETH) සංගීත ප්‍රසංගය නොවැම්බර් 01 දා නෙළුම් කුලුන එළිමහන් පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම ප්‍රසංගයට රැප් ගායක පුංචි මලිත්, ශාන් පුතා, කෝස්තා, Big Doggy, Zany Inzane ඇතුළු …
