සුනිල් ප්‍රේමරත්නගේ නවතම සිනමා නිර්මාණය වන නිච්ච් සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගිය දින කොළඹ නවලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. RS Prem Production වෙනුවෙන් රංග සම්පත් නිච්ච් නිෂ්පාදනය කරයි.
mavan
-
-
ජනපි‍්‍රය රංගන ශිල්පී විජය කුමාරතුංගයන්ගේ 80 වැනි ජන්ම දින අනුස්මරණය පිණිස මාලඹේ හොරයිසන් විශ්වවිද්‍යාලයීය (Horizon Campus) Roteract තරුණ එකමුතුව විසින් සංවිධානය කරන ලද හෙළ රූ සමඟ ‘විජයාවර්ජන’ විජය සිනෙ දසුන් …
-
වෘත්තාන්ත සිනමාපට සඳහා විෂය කරගනු ලබන හා ඇසුරු කරගනු ලබන සිදුවීම්, චරිත හා ඒ අතර සබඳතා සතු විශ්වාසනීයත්වය කෙරෙහි විද්වත් රසික සමාජය දක්වන්නේ අපමණ සැලකිල්ලකි. මෙය කවර මාදිලියේ වෘත්තාන්ත සිනමාපටයකට …
-
කුමන වෘත්තියක නිරත වුවත් ඔහු හෝ ඇය සතුව කලාකාමී අදහස් තිබේනම් ඔවුන් ඉතා සුන්දර මිනිසුන් වේ. වර්තමාන සමාජයේ ජීවත් වන පිරිස අතරින් වැඩි පිරිසක් අතිශය කාර්යබහුලය. සෞන්දර්යට ඇති ළැදියාව, කලාකාමී …
-
“රාවණා, 2″හි ‘මයුරාජ’ ඔබට අමතක නොවන චරිතයකි. ප්‍රේක්ෂක ප්‍රතිචාර ද බොහොමයක් ලද ‘මයුරාජ’ අද වනවිට ජපානයේ පදිංචිව සිටියි. ඒ අතරතුර ලංකාවට පැමිණ කලා නිර්මාණ සඳහා ද දායකත්වය දෙන්නට ඔහු අමතක …
-
ඉන්ද්‍රචාප රණතුංග කලාවට මහත්සේ ළැදි තුරුණු වියේ පසුවන කලාකරුවෙකි. ඔහු ගීපද රචනයට බොහෝ සේ දක්ෂ ය. ගී පද රචනය පමණක් නොව කාව්‍ය රචනයට, තිර පිටපත් රචනය, වේදිකා නාට්‍ය ක්ෂේත්රයට සේම …
-
ආගමික මිථ්‍යා කතා අනුසාරයෙන් නිර්මාණය වන සිනමාපට විසින් ප්‍රේක්ෂක ජන ආකර්ෂණය කෙරෙහි සිදු කරන බලපෑම කෙතරම්දයත් සිනමා කර්මාන්තයේ උන්තතිය උදෙසා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. 2025 වසරට අදාළව දකුණු ඉන්දීය කන්නඩ …
-
-
-
සංගීතය මහා අපූරු දෙයක්. කෙනකුගේ ජීවිතය, හදගැස්ම හොඳ හැටි හඳුනන ප්‍රාණ වායුව එය යැයි අපට සිතිය හැකිය. සමාජයට යහපත් පුරවැසියෙකු දායාද කරන්න සංගීතය වගේම කලාව බෙහෙවින් උපකාරී වේ. පුංචි කාලෙදීම …
