මොරටුව මහ නගර සභාව විසින් පවත්වනු ලබන වාර්ෂික ‘සාහිත්‍යාංජලී’ සාහිත්‍ය කලා මහෝත්සවය පසුගිය දා මොරටුව බෞද්ධ මන්දිර ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. මීට සමගාමීව මොරටුව පුරවරයේ ප්‍රවීණ කලාශිල්පියෙකු වූ ජනප්‍රිය ගායක පුන්සිරි …
mavan
-
-
ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාට උපහාරයක් වශයෙන් ‘සුපුන් සඳක්’ මියැසි රාත්‍රිය සංගීත ප්‍රසංගය දෙසැම්බර් 06 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පස්වරු 06.30ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින ගායක …
-
22 වැනි වරට පවත්වන්නට යෙදෙන රයිගම් ටෙලීස් සම්මාන උලෙළ පිළිබඳ විශේෂ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවක් පසුගිය නොවැම්බර් 11 වෙනිදා කොළඹ සැෆයර් හෝටලයේදී පැවැත්විණි. මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට හේතුව වූයේ රයිගම් …
-
ප්‍රවීණ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ නමින් කළුබෝවිල ඔහුගේ නිවසට යන මාර්ගය විජේරත්න වරකාගොඩ පෙදෙස නමින් පසුගිය දින ඔහුගේම අතින් විවෘත කෙරිණ. මේ සඳහා කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් සමඟ …
-
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ මුණ ගැසිමත් මගේ රංගන ජිවිතයේ එක්තරා අන්දමක සුවිශේෂී සන්ධිස්ථානයක්. මම රිදි නිම්නය චිත්‍රපටයේ වැඩ කරමින් ඉන්න අතරතුර තමයි මට ලෙස්ටර් පීරිස්ව මුණ ගැහෙන්නේ. අම්මා මාව …
-
ලොවට ජනිත වූ විවිධ පුද්ගලයින් විවිධ වූ දක්ෂතාවයන්ගෙන් පොහොසත්ය. ඒ ඒ පුද්ගලයින් තම සිතැඟි හැකියාවන් කොතෙකුත් සමාජගත කර ඇතත් ඒ සැවොම එකාමෙන් සමාජයේ විරාජමානව වැජඹෙන්නේ නැත. ඔවුන් අතරින් ඒ බැබැලීමේ …
-
ප්‍රවීණ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රංගන ජීවිතයට පනස් වසරක් සපිරීම, හැට අටවන උපන්දින සැමරුම සහ තිස් නවවැනි විවාහ සැමරුම පසුගිය දා අති විචිත්‍රවත් අන්දමින් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණි. මීට සමගාමීව සරසවිය …
-
විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ‘මාරම්බරී’ සංගීත ප්‍රසංගය දිගු කලකට පසු නැවතත් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි. මෙම ප්‍රසංගය සඳහා විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, ප්‍රකට ගායන ශිල්පීන් වන ජානක වික්‍රමසිංහ සහ …
-
සංදේශ් බණ්ඩාරගේ නවතම අධ්‍යක්ෂණයක් වන බුද්ධික සේමසිංහ තිර රචනය කළ Prank සිනමා පටයේ මුහුරත් උලෙළ පසුගිය දින කොළඹ නවලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ ප්‍රධානත්වයෙන් සහ සිනෙ ස්ටාර් …
-
නවක චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන අනිශ්ක ජයසිංහ තිරරචනා කොට අධ්‍යක්ෂණය කරනු ලබන “Beginning” චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී පැවැත්විණි.
