ආලෝකො උදපාදී සිනමා පටයෙන් අධ්යක්ෂණයට පිවිසී චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ දෙවැනි සිනමා පටය වන ආයු දින 50 පසුකරයි.එයට සමගාමීව පසුගිය දින colombo city center scope සිනමා සංකීර්ණයේ දී එයට රංගනයෙන් …
mavan
-
-
අධ්යක්ෂ අනූෂ සංජීව එදිරිමුනි විසින් අධ්‍යක්ෂණය කළ ‘මදර් ලංකා’ චිත්‍රපටය විජයග්‍රාහී දින සියය පසුකරමින් තිරගත වන බව සරසවියට වාර්තා විය. මෙම චිත්‍රපටය මේ වනවිට විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ රස …
-
සම්මානලාභී සිනමා අධ්යක්ෂ විමුක්ති ජයසුන්දරගේ Spying Stars (සාංකා) නවතම චිත්‍රපටය 56 වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළට ඉදිරිපත් කර ඇත. මෙහි ඉන්දිරා තිවාරි, සෞම්‍ය ලියනගේ, හිදායත් හසීර්, කෞශල්‍යා ප්‍රනාන්දු, සමනළී ෆොන්සේකා …
-
තිසර ඉඹුලානගේ නවතම අධ්‍යක්ෂණයක් වන මෝඩ තරිඳු හෙට 28 දින 50 පසුකරයි. ඒ වෙනුවෙන් සැවොයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී ප.ව.6.30ට එයට රංගනයෙන් දායක වූ නළු නිළියන්, නිෂ්පාදක කණ්ඩායම සහ ප්‍රේක්ෂකයන් එක්ව …
-
ශේෂාද්‍රි ප්‍රියසාද් නම කියූ සැණින් අපට මතකයට නැගෙන්නේ සිංහල සිනමාවේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකයෙකු වන දිනේෂ් ප්‍රියසාද්ය. ඔහුගේ ආදරණීය දෙවෙනි දූ කුමරිය ලෙසින් උපන් ශේෂාද්‍රි වර්තමානයේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. සෙනසුරු …
-
හෘද ස්පන්දනයක්, හුස්මක්, සුළඟ මත දැවටෙන මිමිනීමක් මධුරතර සංගීත රාවයක් ලෙසින් නිර්මාණය විය හැකි ය. අරාබියේ වැලිතලාවේ සිට චීනයේ කඳුකරය දක්වා, ඉන්දියාවේ විහාරස්ථානවල සිට ජපානයේ කුඩා දූපත් දක්වා විහිදෙන පෙරදිග …
-
දශක 8ක් මුළුල්ලේ රංගගත වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය 2025 වසරට වේදිකා ගත වන අවසන් දිනය වනුයේ දෙසැම්බර් 05 වැනිදාය, ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී එදින දර්ශන වාර 2ක් පැවැත්වේ. …
-
මොරටු මහා විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය කමිටුව සංවිධානය කළ සහිත්‍ය තරඟාවලියේ හොඳම කෙටි කතාව වූ ‘ටීචර් අම්මා’ කෙටි කතාව ප්‍රථම ස්ථානය දිනා ගෙන ඇත. මෙය රචනා කර ඇත්තේ මොරටුව …
-
සිරස ටථ සංවිධානය කරන ‘චමත්කාර රාත්‍රිය’ ප්‍රසංගයේ දෙවැන්න නොවැම්බර් 29 වැනිදා සවස 6.30 ට මහනුවර ධර්මරාජ විදුහල් රංග ශාලාවේදී පැවැත්වේ. සිංහල ගීත ක්ෂේත්රයේ ප්රවීණතම ගායනවේදීන් සහ සංගීතවේදීන් දෙපළක් වන ආචාර්ය …
-
දේශයේ විවිධ දක්ෂතා දැක්වූ පුරවැසියන් ඇගැයීමේ අරමුණෙන් “වීණාවි ඉවෙන්ට්ස් ඇන්ඩ් මැනේජ්මන්ට්” සමූහය මගින් ප්‍රථමවරට සංවිධාන කළ “පුරවැසි අබිමන් සිංහාවලෝකනය – 2025” පුරවැසි අබිමන් සිංහාවලෝකනය – සම්මාන උලෙළ “පසුගියදා කොළඹ බණ්ඩාරනායක …
