මෙරට පළමු රූපවාහිනී නිළිය ලෙසින් ගෞරවනීයත්වයට පත් වන්නේ දේවිකා මිහිරාණිය. ඒ මෙරට පළමු ප්‍රාසංගික ටෙලි නාට්‍ය ලෙසින් ඉතිහාසයට එකතුවන ඩී. බී. නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ දිමුතුමුතු ටෙලි නාට්‍යයේ ප්‍රධාන භූමිකාවට එක් …
mavan
-
-
-
-
ප්‍රභාත් රෝෂන් ටෙලිනාට්‍ය සහ සිනමා ක්ෂේත්රයන්හි සම්මානලාභී සිනමා හා රූපවාහිනී කැමරා අධ්යක්ෂවරයෙකි. ඔහුගේ බිරිඳවන නිමන්ති පෝරගේ ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ සම්මානලාභී ශශ්‍රී ලාංකික රංගන ශිල්පිනියකි. ඔවුන් දෙදෙනා තම තම ක්ෂේත්රවල ලබාගත් සාර්ථකත්වය …
-
සිනමා තිරයේ විවිධ චරිත නිරූපණය කර තිබුණත් රූපවාහිනි මාධ්‍යයට උනන්දුවක් හෝ ආරාධනාවක් තිබුණේ නෑ. මට නමුත් මාලිනි අක්කගේ මිතුරුකමත් සමඟ මට ඇයගෙන් ආරාධනාවක් ලැබෙනවා. ටෙලි නාට්‍යයක් කරමු කියලා. මේ ටෙලිනාට්‍යය …
-
පසුගිය මාර්තු මස 22 වැනිදා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලීය පණීභාරත රංග ශාලාවේදී කලඑළි දැක්වූ Meladine Rapsody 2026 සංගීත ප්‍රසංගය ‘මෙලඩින්’ සංගීත ආශ්රමයේ සිසු සිසුවියන්ගේ ගායන වාදන කුසලතාවේ අලංකාරයෙන් කොළඹ හැඩගැන්වූ …
-
ලාංකේය සිනමාවේ සදාතනික මුද්‍රාව : ලෙස්ටර් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 107 වැනි ජන්ම දිනය නිමිත්තෙනි
by mavanඅඩ සියවසකටත් අධික ලාංකේය සිනමා වංශ කතාවේ අභිමානවත් යුග පුරුෂයා වුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් සිනමාකරුවාය. ලාංකේය සිනමාව කියු විට ලෙස්ටර් නාමයද, ලෙස්ටර් කියුවිට ලාංකේය සිනමාව යන්න කියැවෙන තරමට …
-
-
පතිකුලය කැඩී ගිය තැන ආදරයද දෙදරයි!!!!! පතිකුලයේ සුන්දර රූප රාමු සොයා මඩුවන්වල වලව්වට සහ වික්ටෝරියා ජලාශයට ගිය ගමන.!!” සෙනායා වෛද්‍යවරයෙකි. එය වෛද්‍ය වෘත්තියට මෙන්ම කලාවටද රුචිකත්වයක් දක්වන්නියකි. එනිසාම ඇගේ ජීවිත …
-
ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තිර පිටපත් රචකයකු ලෙස සිය අනන්‍යතාව රඳවාගෙන සිටින තරුණ ලේඛකයකු වන නිදුක් මධුෂික විසින් රචිත නවතම ටෙලි නිර්මාණය ඉකුත්දා පුංචිතිරය ඔස්සේ විකාශය ඇරඹිණි. ‘හුස්මක් ළඟින්’ නම් වූ …
