Home » Agenda 14 කෙටි චිත්‍රපට උලෙළ

Agenda 14 කෙටි චිත්‍රපට උලෙළ

by mavan
December 4, 2025 9:38 am 0 comment

15 වැනි වරට පවත්වනු ලබන Agenda 14 කෙටි චිත්‍රපට උලෙළ එළඹෙන දෙසැම්බර් 04 වෙනිදා සිට 07 වෙනිදා දක්වා කොළඹ ජර්මානු සංස්කෘතික කේන්ද්‍රයේදී (Goethe-Institut)සහ Alliance Française de Colombo හීදී පැවැත්වේ. මෙවර කෙටි චිත්‍රපට උලෙළ සඳහා දිස්ත්‍රික්ක 18 ක් නියෝජනය කරමින් නිර්මාණවේදීන් ඉදිරිපත් වී ඇත. මෙවර උලෙළ නියෝජනය කිරීම සඳහා චිත්‍රපට 50 ක් තිරගත වේ.

 

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT