5
15 වැනි වරට පවත්වනු ලබන Agenda 14 කෙටි චිත්‍රපට උලෙළ එළඹෙන දෙසැම්බර් 04 වෙනිදා සිට 07 වෙනිදා දක්වා කොළඹ ජර්මානු සංස්කෘතික කේන්ද්‍රයේදී (Goethe-Institut)සහ Alliance Française de Colombo හීදී පැවැත්වේ. මෙවර කෙටි චිත්‍රපට උලෙළ සඳහා දිස්ත්‍රික්ක 18 ක් නියෝජනය කරමින් නිර්මාණවේදීන් ඉදිරිපත් වී ඇත. මෙවර උලෙළ නියෝජනය කිරීම සඳහා චිත්‍රපට 50 ක් තිරගත වේ.
