42
නාලක පෙරේරා තිර රචනය කර අධ්යක්ෂණය කළ 3Three සිනමා පටය විශේෂ දැක්මක් පසුගිය දින පාමංකඩ ඉරෝෂ් සිනමා ශාලාවේදී සිනමා පටයට දායක වූ නළු නිළියන් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
රාජ් කුමාර්, විධායක නිෂ්පාදනයක් වන රාජිත මනරම් හෙන්නායක රේඛීය නිෂ්පාදනයෙන් එක්වෙයි.
