නාලක පෙරේරා තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි චිත්‍රපටය 3 ඊඩපඥඥ හී නිෂ්පාදන කටයුතු අවසන් කර ඇත. එය තව නොබෝ දිනකින් තිරගතවීමට නියමිතය.
දේවින්ද කෝන්ගහගේ, ධනුෂි දිසානායක, ප්‍රියා රත්නායක, ට්‍රිනිටි ක්ලෙයාරා, දුලාජ් චාමර, ජනා රත්නායක, උදතාරී මීපෙගමගේ, කවිඳු ලක්ෂාන් රංගනයෙන් එක්වෙති.
කැමරාකරණයෙන්, සදීප් ප්‍රසන්න, සංස්කරණය, වර්ණ සංයෝජනයෙන් , ඍජ්ඔ විදර්ශන රත්නායක, කලා අධ්‍යක්ෂණයෙන්, නදීශානි පියතිලක, අංග රචනයෙන්, මධාරා ගොඩගේ, සංගීත අධ්‍යක්ෂණයෙන්, සේනාංග ඒකනායක, ගීත ගායනය, මන්දෝදරී රනුක රවිහාරිගෙන්, පද රචනයෙන්, නාලක පෙරේරා, හංසි පෙරේරා, විදර්ශන රත්නායක නිෂ්පාදනයෙන්, ර්ඛ්ඛ් ට්අර්ණඋර්ථඉ ර්ථඍඊ ඹ්ඊච්, විධායක නිෂ්පාදනයෙන් රාජ් කුමාර්, රේඛීය නිෂ්පාදනයෙන් රාජිත මනරම් හෙන්නායක, සහාය අධ්‍යක්ෂණයෙන්, කාවින්ද්‍යා ජයපත්ම ඇඳුම් නිර්මාණයෙන්, ඉමාෂා සෙව්වන්දි නිෂ්පාදන කළමනාකරණය, පවිත්‍රා හෙන්නායක, නිශ්චල චායාරූප, ඔමිත දිමංජිත්, සහය කැමරා අධ්‍යක්ෂණයෙන්, දිසානායක, දෙවන සහාය අධ්‍යක්ෂණය, සුසන්ත හේමචන්ද්‍ර, ශබ්ද පටිගත කිරීම්, චතුරංග පෙරේරා,මධුෂාන් රුවන් කුමාර, දිනේශ්, ආලෝකකරණය, රොශාන් ප්‍රියදර්ශන, අක්ෂර නිර්මාණය, සෞම්‍ය සඳරුවන් ලියනගේ, කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය ර්ථඹ්ඒව් ඕ ඉර්ණඹ්උඊධ්ර්ණව්ඉ ගෙනි.
39
