11
මහේෂ් විදානපතිරණගේ සහ මාලිංග විජේසිරි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන හනිමූන් Tomorrow චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල මොරටුව ආශ්‍රිත ප්‍රදේශවලදී සිදුකෙරේ.
ජනප්‍රිය නිළි ශේෂාද්‍රි සහ අනූෂ් ඉඳුනිල් ප්‍රධාන චරිත මවන මෙහි ප්‍රියන්ත සිරිකුමාර, නිල්මිණී කෝට්ටේගොඩ, අංජන ප්‍රේමරත්න, චානුක ප්‍රබුද්ධ, මහේෂි මධුශංකා ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති. හනිමූන් Tomorrow දිල්හානි ද සිල්වාගේ නිෂ්පාදනයකි.
