130
එළැඹෙන 25 වැනිදා, කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබූ සෞම්‍යවන්තියෝ ගී ප්‍රසංගය නොවැම්බර් 22 දින පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසයි. විශාරද දීපිකා ප්‍රියදර්ශනි පීරිස්, ප්‍රදීපා ධර්මදාස, චන්ද්‍රලේඛා පෙරේරා, චරිතා ප්‍රියදර්ශනි පිරිස්, සමඟ නිරෝෂා විරාජිනි සෞම්‍යවන්තියෝ ප්‍රසංගයේ ගී ගයති.
