සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යෂිකාවක සහ නිෂ්පාදකවරියක වන ප්‍රවීණ රංගවේදිනි ශ්‍රියාණි අමරසේන විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ ‘සෙලියුලොයිඩ් ප්‍රේමයක්’ වේදිකා නාට්‍යය දෙසැම්බර් 14 වැනිදා සවස බොරැල්ල YMBA හිදී වේදිකා ගතවේ.
මෙහි ශ්‍රියාණි අමරසේන, රත්නා ලාලනි ජයකොඩි, රොෂාන් පිලපිටිය, රුවන් වික්‍රමසිංහ, කීත් රංග, දේවින්ද වික්‍රමසිංහ සහ යශෝදරා මාලගේ රංගනයෙන් දායක වෙති.
සෙලියුලොයිඩ් ප්‍රේමයක් වේදිකා නාට්‍යයේ ආලෝකකරණ සහ ශබ්ද පරිපාලනය ර්2 ඡ්දබඥපබචඪදථඥදබ වෙතිනි. උදාර ඉන්දික අංග රචනයෙන් දායක වන අතර වේදිකා පරිපාලනය තමිඳු ජයතිලක විසිනි.
‘සෙලියුලොයිඩ් ප්‍රේමයක්’ රංගවේදිනි ශ්‍රියාණි අමරසේනගේ ප්‍රථම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය වේ.
