Home » සෙලියුලොයිඩ් ප්‍රේමයක් එල්ෆින්ස්ටන් හිදී

සෙලියුලොයිඩ් ප්‍රේමයක් එල්ෆින්ස්ටන් හිදී

by mavan
February 19, 2026 11:05 am 0 comment

ප්‍රවීණ රංගවේදිනි, චිත්‍රපට නිෂ්පාදිකා ශ්‍රියානි අමරසේනගේ ප්‍රථම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය සෙලියුලොයිඩ් ප්‍රේමයක් වේදිකා නාට්‍යය මරදාන එල්ෆීන්ස්ටන් හිදී වේදිකා ගතවේ. පෙබරවාරි 21 වෙනිදා සවස දර්ශනවාර දෙකක් පැවැත්වීමට නියමිතය.

මෙහි ශ්‍රියාණි අමරසේන, රත්නා ලාලනී ජයකොඩි, රොෂාන් පිලපිටිය, රුවන් වික්‍රමසිංහ, දේවින්ද වික්‍රමසිංහ, යශෝදරා මානගේ සහ කීත් රංග රංගනයෙන් දායක වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT