58

රංගන ශිල්පී, අධ්යක්ෂ, එස්.අයි. සමරක්කොඩි නවතම ටෙලි නිර්මාණය ‘සෙල්ලක්කාරයෝ’ මුහුරත් උලෙළ පසුගිය දින කිරිබත්ගොඩ සනාරා හෝටලයේදී පැවැතිණි.
ලාල් වසන්ත කරුණාරත්න තිර පිටපත් රචනය කොට ඇති අතර, මෙය සිරිල් මෙන්ඩිස්ගේ ප්රථම නිෂ්පාදනයයි.
