Home » සුයාමය 19 වැනිදා

සුයාමය 19 වැනිදා

by mavan
December 11, 2025 10:54 am 0 comment

පිළියන්දල කලාප කාර්යාලය සංවිධානය කරන සුයාමය සජීවී ගී ප්‍රසංගය එළඹෙන 19 වැනිදා පස්වරුවේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විමට කටයුතු යොදා ඇත.

වාද්‍ය විශාරද මනෝජ් පීරිස්ගේ ත්‍රිතාල් වද්‍ය වෘන්දයේ සංගීතයට විශාරද අමරසිරි පීරිස්, විශාරද සන්ධ්‍යා බුලත්සිංහල සමඟ සුනිර සුමංගල එදින ගීතවත් වෙති. ප්‍රසංග කථනය ජනප්‍රිය නිවේදක ලාල් ආනන්ද අබේධිරගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT