15
සුරේෂ් කුමාරසිංහ අධ්‍යක්ෂණය කළ ප්‍රීති විජේසිංහ නිෂ්පාදනය කළ නවතම සිනමාපටය වන ‘සුපර් හිරෝ’ චිත්‍රපටය මේ වසර ඇතුළත තිරගත වීමට නියමිතය. එහි විශේෂ දර්ශනයක් පසුගිය දින එයට සහභාගී වූ රංගන ශිල්පීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් වැල්ලවත්ත සැවොයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී පැවැත්විණි.
සුපර් හීරෝ කතාව, දෙබස් හා තිරරචනය සුරේෂ් කුමාරසිංහගෙනි


