සුනිල් ප්‍රේමරත්නගේ නවතම සිනමා නිර්මාණය වන නිච්චි හි මුහුරත් උලෙළෙ පසුගිය දින නවලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අඉ ර්‍ථපඥථ ර්‍ථපධඤභජබඪධද වෙනුවෙන් රංග සම්පත් නිච්ච් නිෂ්පාදනයෙන් එක්වෙයි.
පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙට්ට්ආරච්චි, කුමාර තිරිමාදුර, සඳනි ප්‍රනාන්දු, නයෝමි තක්ෂිලා, ගජන් ගනේෂන්, ධනංජි තාරුකා, හරිත් වාසල, නිල්මිණි කෝට්ටේගොඩ, සුසිලා කෝට්ටගේ, නන්දන හෙට්ටිආරච්චි, උපුල් නිශාන්ත, කුමාර වදුරැස්ස, රුක්මන් ගජනායක, මනීෂා නාමල්ගම රංගනයෙන් එක්වෙති.
කැමරා අධ්‍යක්‍ෂණයෙන් සිසිකිරණ පරණවිතාන, තිර රචනයෙන් හරිත් වාසල, සංගීත අධ්‍යක්‍ෂණයෙන් භාග්‍ය ශ්‍රී ෆොන්සේකා, සංස්කරණයෙන් ශාන් අල්විස්, වේශ නිරූපණයෙන් ප්‍රියන්ත ඊශ්වර, කලා අධ්‍යක්ෂණය උපාලි උදේසිරි මේ සඳහා එක්වේ.

