14
ප්‍රවීණ සිත්තරුන් විසි දෙනෙකුගේ නිර්මාණ ඇතුළත් ” සිත්රූ සිතුවම් දැක්ම” නොවැම්බර් 07, 08, 09 තෙදින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වේ. මෙය පෙ.ව 9.00 සිට ප.ව 6. 00 දක්වා මහජනතාවට නොමිලෙයේ නැරඹිය හැකිය. මෙහි ප්‍රවීණ සිත්තරුන් විසි දෙනෙකු විසින් සිතුවම් කරන ලද භාවාත්මක නිර්මාණ දෙසීයකට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට තබා ඇත. සිත්රූ සිතුවම් දැක්ම “සිත්රූ සමුහය” විසින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද්දකි.
