20
සිග්නීස් අන්තර්ජාතික සංවිධානය ශ්‍රී ලංකාව ශාඛාව මඟින් 44 වැනි වරටත් සංවිධානය කරනු ලබන සිග්නීස් උත්තමාචාර සිනමා හා ටෙලි නාට්‍යය සම්මාන උලෙළ එළඹෙන 01වැනිදා පස්වරු 06.00ට බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
2023 සහ 2024 වර්ෂයේ තිරගත හා විකාශය වූ සිනමා පට හා ටෙලි නාට්‍ය අගයමින් සම්මාන 90ක් මෙහිදී පිරිනමනු ලබන බව සිග්නීස් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සරසවියට සඳහන් කළේය
