80
මාධ්‍යවේදි ප්‍රියන්ත කොඩ්ප්පිලිගේ සින්දු ඇහෙන කවි පොතක් නවතම කෘතිය පසු ගිය දින බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුරේදි එළිදැක්විණ. මේ අවස්ථාවට කලාකරුවන්, ලේඛක ලේඛිකාවන්, මාධ්‍යවේදින් සමග විශේෂ ආරධිතයන් රැසක් එක්ව සිටියහ. එහි විචාර සල්ලාපය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි සමඟ ප්‍රවීණ නිවේදක කැලුම් ශ්‍රී මාල් විසින් සිදුකරන ලදී.