Home » සහිතරසෝරාව 2025

සහිතරසෝරාව 2025

by mavan
October 23, 2025 10:47 am 0 comment

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය මූලිකත්වයෙන්, සමස්ත ලංකා පාසල් සාහිත්‍ය කලා සංගමය මඟින් පවත්වනු ලැබූ ‘සහිතරසෝරාව 2025’ සුභාවිත ගී රසවින්දනාත්මක සුයාමය පසුගිය 21 වෙනිදා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලීයය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහි ප්‍රධාන අමුත්තන් ලෙස සරසවිය පුවත්පතේ වත්මන් කර්තෘ සිනමා විචාරක ආචාර්ය නුවන් නයනජිත් කුමාර සහ ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල සහභාගී වූහ. මෙම උලෙළට සමගාමීව ගීත රසවින්දනාත්මක විචාරක වැඩසටහනක්ද පැවති අතර මෙරට පාසල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් සහභාගී වී සිටියහ.

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතාගේ උපදේශකත්වයෙන් චමෝද් මුදලිගේ ඇතුළු සමස්ත ලංකා පාසල් සාහිත කලා සංගමය මෙම උත්සවය සංවිධානය කරන ලදි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT