Home » සමීරගේ වයිෆ්  house full කරයි

සමීරගේ වයිෆ්  house full කරයි

by mavan
February 26, 2026 1:01 pm 0 comment

සමීර නාඹටුන්නගේ තෙවැනි සිනමා නිර්මාණය වයිෆ් චිත්‍රපටය මේ දිනවල අති සාර්ථක ලෙස තිරගත වේ. ජනප්‍රිය නළු හේමාල් රණසිංහ සමඟින් උදාරි වර්ණකුලසූරිය රංගනයෙන් දායක වන වයිෆ් චිත්‍රපටය තිරගත වන සිනමා ශාලා සියල්ලම පාහේ ප්‍රේක්ෂකයන්ගෙන් පිරි ඉතිරී යන බව වාර්තා විය. වරුණ අරඹගේ ගේ නිෂ්පාදනයක් වූ වයිෆ් තිරරචනය ද සමීර නාඔටුන්නගෙනි

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT