16
පසුගිය දින පැවතුණු සමස්ත ලංකා සංගීත තරගාවලිය 2025 ජේ්‍ය්ෂ්ඨ ගැහැනු රාගඨාරී වයලීන් වාදනයෙන් ද වයඹ පළාත් ප්‍රථම ස්ථානය හලා/පාන්කුලාව නවෝද්‍යා මහා විද්‍යාලයේ එච්.එච්. නින්නාදි විහංගාහිමි කර ගැනීමට සමත් විය. එහි සහය වාදනයෙන් නිදේෂ් ඉදුවර හා පුබුදු කෞශල්‍ය එක් වු අතර එම විදුහලේම 11වසර ගද්‍ය ගායනා තරඟයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබුවේ සී.ඩී.ඒ.එම්. නිරෝෂිකා සමන්මලී ශිෂ්‍යාවයි. සංගීත ආචාරිණී එස්.නිරෝෂා ගුණරත්න මඟ පෙන්වීම යටතේ ඔවුන් මෙම ජයග්‍රහණ හිමි කරගෙන ඇත.
