නිවස කළා පුවත් සංතෝෂණිගේ ඒක පුද්ගල චිත්‍ර දැක්ම

සංතෝෂණිගේ ඒක පුද්ගල චිත්‍ර දැක්ම

by Manjula
March 14, 2024 12:56 am 0 comment

බන්ධනාගාර රැඳවූවන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන බන්ධනාගාර පෙර පාසලේ අධ්‍යාපන සංවර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් චිත්‍ර ශිල්පිනී සංතෝෂණි ද සිල්වාගේ ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළැඹෙන 16 වැනිදා බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේ ඇල්බට් ක්‍රොස් පරිශ්‍රයේදි ප.ව.4.30 සිට ප.ව 08.00 දක්චා පැවැත්වීමට නියමිතය. ප්‍රදර්ශනය සඳහා ඇය විසින් අඳීන ලද චිත්‍ර 14 ක් පමණක් ඇතුළත් වන අතර පරිසර දූෂණය, පරිසර සංරක්ෂණය, පරිසර විනාශය සමඟ ගෝලීය උණුසුම උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ තේමාවන් මෙම චිත්‍රවලට ඇතුළත් කර ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT