Home » විශාඛා, 2025 තරු නිදහන දා

විශාඛා, 2025 තරු නිදහන දා

by mavan
October 16, 2025 10:23 am 0 comment

දිවිසැරියට සමුදුන් ආචාර්ය මාලිනී ෆොන්සේකා නමින් පවත්වනු ලැබූ කොළඹ විශාඛා විද්‍යාලයේ 2025 තරු නිදහන කලා උලෙළ පසුගිය දින විද්‍යාලයීය‍ ශ්‍රවණාගාරයේදී ප්‍රවීණ රංගන ශිල්පිනී නදීකා ගුණසේකරගේ විශේෂ සහභාගීත්වයෙන් සහ සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා විද්‍යාලයේ විදුහල්පතිනි මනෝමි සෙනෙවිරත්න මහත්මිය සහ විශේෂ ආරාධිත අමුත්තන් හා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දුවා දරුවෝ සහභාගී වූහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT